Saturday, October 23, 2010

ඉගැනීම >> පාඩම් කිරීම >> විභාගය....

හායි ෆ්‍රෙන්ඩ්ස්!
 මම අද හිතුවා ඔයාලට නිසැදසක් ලියන්න
මම මේක ලියන්නෙ නම් පාඩම් කරන ගමන් අපේ මමීයා දුන්න විවේක කාලෙ අතර තුර
ඉස්මනට ලියන් එක ඇගට ගුනයි
අපායට ගියත් ටයිමින් තියල වේලාවට ඉස්සෙල්ලා පෝලිමේ ඉන්න එපැයි නේ
මේ විභාග වලට පාඩම් කරන කාලෙ නිසා මම හිතුවා ඒ ගැනම පොඩ්ඩක් ලියන්න ඕනෙ කියල
කමක් නෑ නේ..... :D
හික්ස් මම මෙහේ පිxසු කියවනවා
අපේ මමී මීයා මට බනිනව :(
ඒවායින් කමක් නෑ ඕං ඉතිං බලා ගන්නකො මගේ කවි සිතුවිල්ල




සිංහල , ඉංග්‍රීසි
ගණිතය , විද්‍යාව
ආගම , ඉතිහාසය යන ප්‍රධාන විෂයන් 6ත්
9 වසරේදී තෝරා ගත්තු
තවත් අමතර විෂන් 3කුත්      
10 වසරේදී අවුරුද්දක් එක දිගට ඉගෙන ගෙන
සටහන් පොත් පිරෙන්න ලියූ සටහනුත්‍,
කරනු ලැබූ ක්‍රියාකාරකම් සහ වෙනත් දේවලුත්,
කෙටි සටහනුත්,
අමතර පංතිවල සටහන් සහ ටියුට්ස්
සියල්ලම එකට එක්රොක් කරගත්
O/L කුණාටුව තව වරසරකින් එන බව හගවන
සැඩ සුළගක් මා වෙතට පැමිනෙනවායි මට සිතේ

එයට සූදානම් වීමට දැනටමත් මා කටයුතු කරමින් පවතින බව
ඔබට පවසා ඇත
සැඩ සුළග වෙනත් දෙයක් නොව වසර අවසාන වාර විභාගයයි
එයට මා සූදානම් වෙන්නේ පාඩමෙන්ය
එක දිගට පාඩම් කිරීම දුශ්කර වුවත්
එහි ඵලය ඉතා රසවත් පළතුරක් වෙන බව නොවනුමානයි
එය රසවිදීමට නම් එම
සැඩ සුළග පැරැද්දවිය යුතුම වේ
මම එය පරද්දවමි
ඔබත් පැරැද්දවීමට උත්සාහ කරන්න
ඔබට ජය!

---විද්දා---

2 comments:

  1. සම්මා සති සම්මා සමාධි...ආනන්ද හාමුදුරුවො ගොඩක් බුද්ධිමත් උනත් එයාට රහත් වෙන්න කල් ගියා හේතුව තමා ධර්මය කෙතෙක් දැන සිටියත් සිතට ඒවා ඇතුලුකරගැනීමේ නොහැකියාව..ඔබ ලඟ කෙතරම් සටහන් තිබුනත් වැදගත් වන්නේ ඔබ මොලය තුල රැගෙන යන ටික පමණයි...

    ReplyDelete

^උඩට යන්න