Sunday, August 15, 2010

කාලය සහ Facebook

කාලය දියවීයාම
විද්දා ඉතිං කවදත් කවි නිසදැස් ලියන්න දස්සයනෙ..
ඉතිං අද මම හිතුව මම මගේ තවත් වැඩක් පෙන්නන්න
පොඩි නිසදැසක් ‍හරි කවියක් හරි ලියල
හැබැයි මේක මටවත් තාම කවියක්ද නිසදැසක්ද කියල හිතාගන්න බැරි වු
ඔයාල මේක කියවල මේක ඔය දෙකෙන් කොකටද වැටෙන්නෙ කියල බලන්නකෝ.......



කිසිදිනක කාලය.....
ආපසු පැමිනෙන්නේ නැත....
වෙන්නේ කාලය....
ගෙවීයාම පමණි....
අපේ රටේ මිනිසුන්....
සමහරක්....
මේ ගෙවීයන කාලය....
නිකරුනේ කැප කරයි.....
ලංකාවේ මේ තත්වය....
ඇතිවී තිබෙන්නේ.....
Internet පාවිච්චිය....
වැඩි නිසාමද...
සමහරු Internet ....
කියූ සැනින්....
සිතන්නේ....
  Facebook කියාය...
එහි ඇති වැරැද්දකුත්...
මට නොපෙනෙන්නේ......
ඇත්ත තත්වය....
Internet පාවිච්චි කරන අයගෙන්....
80% ක්ම....
Facebookද පාවිච්චි.....
කරන නිසාය....
එහෙත් සමහරු.....
මුලු දවසම....
කාලකන්නි කරගන්නේ....
‍ඔය මුහුනුපොත නිසාමය...
ඇත්ත වශයෙන්ම එම අඩවියේ.....
සිටින විට කාලය ගෙවීයාම...
දැනෙන්නේ නැති යැයි....
සමහරැ පවසති....
මට නම් මෙහි ඇත්ත තත්වය....
නොවැටහෙන්නේ....
මම නිතරම මුහුණුපොතේ....
නොසිටින නිසාද....
මුහුණුපොත
නැතිනම් එම මිනිසුන් එහිම....
කාලය කාදමන නිසාද....
මෙය ඇත්තටම.....
ඇත්තක්ද.....
තරුණ පරපුර....
වැඩි වශයෙන් මෙයට.....
ඇබ්බැහි වී ඇත්තියි..
මා කිවහොත්...
ඔබ එය...
බොරුවක් යැයි..
පවසාවි...
නමුත් තවත් දවසක...
ඔබ මටම එය ඇත්තක්...
යැයි පවසාවි....
ඔබ එය...
ඇත්තක් යැයි..
පැවසුව හොත්..
සෑමදාම එය...
ඇත්තක් වශයෙන්ම...
තිබීමට...
ඉඩ ඇත...
මුහුණුපොත....
කාලය කන එකකි....
මෙය සත්‍යයක්ද....


----විද්දා----

5 comments:

^උඩට යන්න