Tuesday, October 12, 2010

2010/10/10 ඔබට කොහොමද?.....

ආයි බෝන් කිව්වා!!!
අද නම් අව්ව පායලා.
ඔයාලට කොහොමද 2010/10/10
2010/10/10
මට නම් මේ ඉයර් එකේ චාම දවස එදා තමා ෂික්!!!! තුක් විතරක් !!!! :-/
එදා මට වෙන්න තියෙන සේරම උනා අෆ්ෆා :'(
එදා අනික් දවස් වලට වඩා කාලකන්නි,ඉක්මනට ගෙවෙන්නෙ නැති දවසක් අප්පා!! :(
මෙදා ඉපදුන කස්ටියටනම් මැxxසා තෑගි ගොඩාරියක් හම්බ වෙන්න ඇති
09 නපුරැයි කිව්වට 2009/09/09 මෙදාට වඩා එදා හොදයි!!! හික්zzz  හික්zz.
නෑ විහිලුවට කියල හිතන්න එපා ඇත්තටම කිව්වෙ!
කොහොමෙන් කොහොම හරි එදා දිනේ මට මතක් උනේ හවස 5ට විතර හික්zzz  :)

ඉතිං මතක් උන වෙලාවෙම මම ෆේස් බුකියෙ‍ Status එක්ක් දැම්ම දිනේ කියල
Comment දාපු අයියා කෙනෙකුටත් ඔය වගේ වැඩ ටිකක් වෙලා තියෙනව
දැං මට මතක් උනේ එදා උපන්දිනේකුත් තිබ්බා අක්කෙකුගේ එයා මේක ලියනව කියල කිව්වම කිව්ව අජූත දේවල් දාන්න එපා කියල ඒක එයාගෙ දවස කියල [ඉතිං මම මේකෙ එහෙම දේවල් ලියල තියෙනව කියල මම හිත්න්නෙ නෑ]. එයාගෙ නම හැටියට දාල තියෙන්නෙ Sada Renu කියල [ඇත්ත නම නම් දන්නෙ නෑ කොහොම උනත් එයා මගේම අක්කා කෙනෙක් වගේ හරි හොදයි] දැං ඉතිං එයාටත් මම විෂ් කරනව Happy Birthday වේවා!! කියල.

දැං ඔන්න මට උන වැඩ ටික තමා කියන්න හදන්නෙ .................
අහං ඉදහල්ලාකෝ............

*ඉස්සෙල්ලම මට උනේ මේ බොලොග්ගෙට ලොග් වෙන්න බැරි උනා 
*දෙවනියට උන වැඩේ තමා Comment Block කරපු එක [Fb අයියට මොලේ උණ හැදිලද කොහෙද]
*තුන්වෙනියට උනේ Friend Request යවන්න බැරි උන එක


ඔයාලට තේරැම් ගන්න පුලුවන්නෙ මට එවෙලෙ තිබුන මානසික තත්වෙ.තේරැම් ගන්න බැරි නම් ඒ ගැන හිතන්නවත් එපා කීල තමා මගේ පාපායි මමියි කීල තියෙන්නෙ.
ඔව මොනවද කියල ඔයාලාට හිතෙනව ඇති මේ නැටිට පිටින් අලි මැරෙන කාලෙ නේ කියල! හික්

කොහොමෙන් කොහොමෙන් හරි ඊට පස්සෙන්ද නම් එළ කිරි
2010/10/11 සුපිරිම දවසක් අෆ්ෆා

දැං ඉතිං මම යන්නම් නේ
බායි !!කිව්ව කස්ටියටම
ටටා  !

---විද්දා---

1 comment:

^උඩට යන්න