Thursday, October 21, 2010

විභාගේ අතලග අත පොත ලග........

ඕන්න යාලුවනේ මම ආවා.
කාලෙකට පස්සෙනෙ අනේ ආවේ
ඒකට හේතුව කියන්න තමයි මම දැං ලැහැස්ති වෙන්නෙ
මට ලිපියක් ලියන්න බැරි වුන හේතුව තමයි විභාගෙ.
විභාගේ මට කින්නෙ නැතුවම ළගටම ආවා නෙව.
ඉතිං මට මලේ මල දැං ඉතිං මොනා කරන්නෙයි
ලබන අවුරුද්දෙ දෙසැම්බර් වල O/L
මේ අවුරුද්දෙ නොවැම්බර් වල වාර විභාගේ
ඔක්කොම ටික ගණන් හදල බැලුවොත් තව අවුරුද්දකින් විතර තමා O/L
ඒකත් මේ ඉයර් එක වාගේම නොදැනීම ගියොත් ඉතිං මම ඉදල ඉවරයි
මේ තමා මගේ පොත් වලින් ටිකක්
හනේ හැබෑටම පාසල් ජීවිතේ ‍කොච්චර හොදද කිව්වොත් හැමදාම විභාග තියෙනව කියල තමා මට නම් දැනෙන්නෙ

‍ඒ මොකද කියල සමහරු අහයි. උත්තරේට දෙන්න තියෙන්නෙ ඉතිං හැම දෙයක්ම විභාගේ වගේ කියන තමා

කස්ටිය මොකද හිත්න්නෙ විභාගෙ ගැන.....
මම දැංම ඉදංම පාඩම් කරනව
ඔයාලත් පාඩම් කොරනව කියල තමයි ඉතිං මාත් හිතං ඉන්නෙ
හැබැයි මුනුපොත නම් පාඩම් කරන එක එච්චර ඇගට ගුණ නැහැ
ඉතිං ඉතිං...........


මට අද ඉදං දෙසැම්බර් මාසෙ වෙනකං බ්ලොගයේ පෝස්ට් ලියන එක අඩු කරන්න වෙනව.ඉඩ තිබුන වෙලාවක් වුනොත් ඉතිං ලියන්නං හොදේ

අද නම් හොදටම පරක්කුයි.
Comment එකක් එහෙම දාල යන්නකො මම පස්සෙ වෙලාවක බලන්නම්


---ව්ද්දා---

1 comment:

  1. exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam exam

    ReplyDelete

^උඩට යන්න