Saturday, October 23, 2010

ඉගැනීම >> පාඩම් කිරීම >> විභාගය....

හායි ෆ්‍රෙන්ඩ්ස්!
 මම අද හිතුවා ඔයාලට නිසැදසක් ලියන්න
මම මේක ලියන්නෙ නම් පාඩම් කරන ගමන් අපේ මමීයා දුන්න විවේක කාලෙ අතර තුර
ඉස්මනට ලියන් එක ඇගට ගුනයි
අපායට ගියත් ටයිමින් තියල වේලාවට ඉස්සෙල්ලා පෝලිමේ ඉන්න එපැයි නේ
මේ විභාග වලට පාඩම් කරන කාලෙ නිසා මම හිතුවා ඒ ගැනම පොඩ්ඩක් ලියන්න ඕනෙ කියල
කමක් නෑ නේ..... :D
හික්ස් මම මෙහේ පිxසු කියවනවා
අපේ මමී මීයා මට බනිනව :(
ඒවායින් කමක් නෑ ඕං ඉතිං බලා ගන්නකො මගේ කවි සිතුවිල්ල

Thursday, October 21, 2010

විභාගේ අතලග අත පොත ලග........

ඕන්න යාලුවනේ මම ආවා.
කාලෙකට පස්සෙනෙ අනේ ආවේ
ඒකට හේතුව කියන්න තමයි මම දැං ලැහැස්ති වෙන්නෙ
මට ලිපියක් ලියන්න බැරි වුන හේතුව තමයි විභාගෙ.
විභාගේ මට කින්නෙ නැතුවම ළගටම ආවා නෙව.
ඉතිං මට මලේ මල දැං ඉතිං මොනා කරන්නෙයි
ලබන අවුරුද්දෙ දෙසැම්බර් වල O/L
මේ අවුරුද්දෙ නොවැම්බර් වල වාර විභාගේ
ඔක්කොම ටික ගණන් හදල බැලුවොත් තව අවුරුද්දකින් විතර තමා O/L
ඒකත් මේ ඉයර් එක වාගේම නොදැනීම ගියොත් ඉතිං මම ඉදල ඉවරයි
මේ තමා මගේ පොත් වලින් ටිකක්
හනේ හැබෑටම පාසල් ජීවිතේ ‍කොච්චර හොදද කිව්වොත් හැමදාම විභාග තියෙනව කියල තමා මට නම් දැනෙන්නෙ

Tuesday, October 12, 2010

2010/10/10 ඔබට කොහොමද?.....

ආයි බෝන් කිව්වා!!!
අද නම් අව්ව පායලා.
ඔයාලට කොහොමද 2010/10/10
2010/10/10
මට නම් මේ ඉයර් එකේ චාම දවස එදා තමා ෂික්!!!! තුක් විතරක් !!!! :-/
එදා මට වෙන්න තියෙන සේරම උනා අෆ්ෆා :'(
එදා අනික් දවස් වලට වඩා කාලකන්නි,ඉක්මනට ගෙවෙන්නෙ නැති දවසක් අප්පා!! :(
මෙදා ඉපදුන කස්ටියටනම් මැxxසා තෑගි ගොඩාරියක් හම්බ වෙන්න ඇති
09 නපුරැයි කිව්වට 2009/09/09 මෙදාට වඩා එදා හොදයි!!! හික්zzz  හික්zz.
නෑ විහිලුවට කියල හිතන්න එපා ඇත්තටම කිව්වෙ!
කොහොමෙන් කොහොම හරි එදා දිනේ මට මතක් උනේ හවස 5ට විතර හික්zzz  :)

Sunday, October 10, 2010

මල් මල් ජීවතේ .........කරපු මල් මල් වැඩ .......

හායි ෆ්‍රෙන්ඩ්ස් ආෆ්ටර් ලෝනග් ටයිම් නේ .......!!!!!
කෝමෙයි ජීවිතේ එහෙම??????
ව්ද්දට නම් වරදක් නෑ ජීව්තේ මල් මාවතේ ගල් තමා කේzzz එකකට ති‍යෙන්නෙ
ගනන් ගන්න එපා ඕවා සූලු දේවල් නොවැ!!!!
හික්zzzzz මම නම් ඕවා ගන්න ගන්නෙ නෑ අෆ්ෆා...........
ඔයාල දකින්න ඇති පොඩ්ඩක් මම මගේ බොලොග්ගෙ වෙනස් කොරල තියෙන විදිය පොඩි පොඩි ගැජට් කෑලි ටිකක් එහෙම දාල පොඩි ගතියක් දීල නොවැ තියෙන්නෙ .
ඒව ඔයාලට කියල දෙන්න මට පහසුකම් සපයල නෑ නෙව . ඒම මම කිව්වේ මේකෙ  අයිත් කාරයො ඒ කියන්නෙ [Bට ඉස්සෙල්ල තීන අකුර බව ඔයාල දන්නවනෙ.  හික්zzz] අපේ සෑම් අයියගෙනුයි ශාන් අයියගෙනුයි අවසර ලැබිල නෑ. ඔයාලට ඕන නම් ඒවාට ගිහිල්ල බලල ඔයාලත් ඒව ඇඩ් කර ගන්න හරිය....
මම නම් ඉතිං ඔහේ ඉන්නව මම මේක මේ ලියනකොටත් අපිට හොදටම වැස්ස අනික මෙකට ලියන්න කරැණු තාම හිතිලවත් නෑ මම හිතන්නෙ සීතල වැඩිකම හින්දද කොහෙද ගගගගගගrrrrrrrrr අලී සීතලයි අප්පා.........
ඉන්න බැරියෝ එත් මට නම් සීතල නෑ. හික්zzzz.කස්ටිය මක්කැයි කොරන්නෙ????
ආහ් දැන් මතක් උනා ...............................................

^උඩට යන්න