Thursday, January 6, 2011

Lanka net linux 3

අද ආවෙ නං මට හම්බවෙච්ච දෙයක් ගැන කියන්න.ඒක තමයි (මේක).lankanet  එකෙන් මට ගෙදෙට්ටම ආපු Lanka net linux 3.තාම දාල නම් බැලුවෙ නෑ.ඒත් ගොඩක් හෙදයි කියල නම් හිතෙනව.මේ DVD මට හරියටම දවස් 8ක් යනකොට ගෙදෙට්ටම ආව.මට නම් මාර හැපි.අද උදේ තමා ආවේ.මම ඒකට එක දැම්මෙ ගිය දෙසැම්බර් 29.ලංකාවෙ වැඩක් නිසා ඔයාලටත් ආස නම් අරගෙනම බලන්නකො. .පහල තියෙන්නෙ Screen Shot 1ක්.







මේ තියෙන්නෙ එයාලගෙන් මට හම්බවෙච්ච DVD එක එවපු හැටි.



දැන්ම බාගන්න ඕනෙ නම් මෙතන Click කරන්න
ගෙන්වා ගන්න ඕනෙ නම් මෙතන Click  කරන්න


දැනට මම ගිහින් එන්නම්.ඔබට ජය!!

ප.ලි -  සමාවෙන්න.දැන් මෙය නිවසට ගෙන්වා ගැනීමේ කාලසීම අවසානව ඇති බැවින්.බාගත කිරීමෙන් හෝ Lanka net කාර්යාලයට ගොස් මෙය ගැනීමට හැකි බව කරුණාවෙන් සලකන්න.වැඩි විස්තර මෙතනින්

-විදූ-

11 comments:

  1. මාත් ට්‍රයි කරලා බලන්නම් මල්ලී. බොහොම ස්තූතියි

    ReplyDelete
  2. මෙකනම් කාටත් ගොඩක් අලුත් දෙයක් වේවි.

    හැබැයි නිකන් දෙන නිසා කවුරුත් ගෙන්න ගන්න ගිහින් මේ ලබාදෙන සේවයත් නැතිකරාවිද දන්නෙ නෑ

    ReplyDelete
  3. @නදිශාන් අමරසේකර_ඔව් අයියෙ බලන්න.මාත් හිතනව මේක හොදයි කියල

    ReplyDelete
  4. @Lasindu Nadishan | Admin - www.Slbloggs.com_ඔව් අයියෙ කියන්න බැහැ.ඔයත් අරංම බලන්නකො

    ReplyDelete
  5. ඕක මටත් ආවා මචං.. තාම දාන්න හම්බුනේ නැ... පට්ට කියලා හිතෙනවා..

    ReplyDelete
  6. @Admin : Trix Hunter_එල දාලම බලහං.මාත් හිතනව හොදයි කියල

    ReplyDelete
  7. මේක නම් වටින පාටයි.මාත් අරගන්න ඕනේ.

    ReplyDelete
  8. මමත් ඉල්ලුවා.. අද හෙට එයි කියලා හිතනවා.. ආවොත් මමත් බහිනවා ලංකානෙට් ලිනක්ස්!

    ReplyDelete
  9. @චතුවා (ළමයා)_අනිව මචෝ.එල තමයි...

    ReplyDelete
  10. dan oya mwkka install karala athine. Hondaydha mekka

    ReplyDelete

^උඩට යන්න