Friday, January 21, 2011

Useful 30 Fonts For Free | දැම්ම බාගන්න..

හායි යාළුවනේ!
දවස්  10කින් මොනවත් ලිපියක් දැම්මෙ නැති හින්ද ආව බ්ලොගිය පැත්තෙ මොකක් හරි හොද දෙයක් දීල යන්න.අර ඔයාලට දෙනව කිව්ව විශේෂ ‍ තෑග්ග ලගදීම බලාපොරොත්තුවන්න!!(ඇඩ් එක නරකම නෑ නේ...)කොහොම උනත් ඒක වගේම මේකත් ගොඩක් ඔයාලට විශේෂයි කියල හිතනව.මේක අපේ Photoshop වලට ආස අයට ගොඩක් හොද ආරන්චියක් වේවි. (යකෝ අකුරු පාවිච්චි කොරන්නෙ Photoshop වලට විතරද?? මැට්ට. :O අම්මේ මූ මට බැන්නා  :'( ) ඉතිං අද ඔයාලට දෙන්න යන්නෙ ලස්සන Fonts ටිකක්.ඔය එක එක වැඩ දානකස්ටියට  ‍එහෙම ඕන වෙනවනෙ.ඒකයි දෙන්න හිතුවෙ.ඔයාලත් Download කරගෙනම බලන්න.
මේව මට ජංජාලෙ  රවුමක් ගහනකොට හම්බවෙච්ච ටිකක්.ලස්සන හිංද බාගතකර ගත්ත.හැබැයි එක Site එකකින් නෙමේ.එහෙම උනා නම් මට Site Link 1 දෙන්න තිබුන.ඒත් වෙන නෙම භාගත කරපු හිංද ඔක්කෝම එකතු කරල එක තැනකින් බාගන්න Link 1ක් දෙන්නම්.මේක මම Upload කරපු නිසා බය නැතුව Download කරගන්න.තාමත් Upload කරන ගමන්.බාගෙන මටත් කොහොමද කියල Comment 1ක් දාලම යන්න අමතක කරන්න එපා හොදේ!!





File Size 1.83MB

..::WinRar Password::..
-keshanvidu-



-විදූ-

3 comments:

^උඩට යන්න