Saturday, April 23, 2011

බුකියෙ Edit Thumbnail වැඩ කෑල්ල | නොදන්න අයට පමණයි!


කාලෙකිං හොද පෝස්‍ට් එකක් දැම්මෙත් නෑ නේ. අවුරුද්දටවත් එකක් දාන්න බැරි උනා. මම මගේ භාර්යාව (කොම්පීතරේ) එක්ක නෙමේ හිටියෙ. ඒකයි. මම අපේ තාත්තලාගේ ගමේ ගියා ඒකයි. ඒකට සමාව ඉල්ලනව. සොරි හොදේ... ඉතිං කාලෙකට පස්සෙ අළුත් පෝස්ට් එකක් දාන්න හිතුව. වැඩියෙන් දැම්මෙ වල්පල් ඒවනේ. අපි වැඩේට බහින්න ඉස්සෙල්ලා අවුරුද්ද සරුද කියල අහන්න කැමතියි. සරු ඇති නේ? එහෙනං එල. ඔන්න හේනං වඩේට බැස්ස...........



මේක බුකියෙ තියෙන එකක් මාක් මාම මේක හැදුවෙ මයෙ හිතේ ගිය දෙසැම්බර් වලද කොහෙද. මෙන්න මෙහෙමයි මේක පියව 3කින් කරන්න පුලුවන් ලේසි වැඩක්.

පියවර_1 


තමන්ගේ Profile එකට යන්න.
ගිහිං පහල පිංතූරෙ තියෙන විදියට Profile Picture එකේ දකුණු පැත්තෙ උඩමට යනකොට මතුවෙයි Change  Picture කියන එක Click කරන්න 




පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න



පියවර_2

පස්සෙ පහළ රූපෙ තියෙන විදියට Edit Thumbnail කියන එක Click කරන්න



පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න


පියවර_3


ඉන් පස්සෙ Window 1ක් එයි.
ඒකෙ රූපෙන් කෑල්ලක් පෙන්නයි (ඒක තමයි අ‍‍පි Comment කරනකොට වැටෙන කොටස)
ඒක තමන්ට ඕන විදියට Drag කරල හදාගෙන  Save  විදානය දෙන්න.(උදාහරණ රෑපය පහළ)


පේන්නෙ නැත්තම් රූපෙ උඩ Click කරන්න




කොහොමද නේ. හරිම සරලයි. ලස්සනයි.හැමදාම මම දෙයක් කියල දෙන්නෙ නොදන්න අයට දැනගන්න.දන්න අයට නෙමේ.අදට මම ගියා.ඔයාලත් කරල බලල කියන්නකෝ...




--විදූ--

16 comments:

  1. ලොල්ය.. සිරා.. මම මෙහෙම දෙයක් දැනන් නම් උන්නෙ නෑ මලේ.. ඒ මට මේක ඒ හැටි වැදගත් නෑ. කමක් නෑ. කාට හරි කියල දෙන්න පුලුවන්.. :D

    ReplyDelete
  2. කමෙන්ට් කරන කොට පින්තූරය එන විදිහ හදාගන්න බැරිව හිටියේ..ස්තූතියි විදු.........

    ReplyDelete
  3. දන්න අයට මේක එපානෙ නේද?

    ReplyDelete
  4. @සුළඟිල්ල | pinkie ස්තූතියි අයියේ. මටත් ඕනෙ දන්නෙ නැති අයට මේක කියල දෙන්න

    ReplyDelete
  5. @සසීන්ද්‍ර වීරසිංහ දන්න අයට කියල දීල වැඩක් නෑ නේ අයියේ ඒකයි.

    ReplyDelete
  6. ඒක හොඳා, මමත් දැං තමයි දැනගත්තෙ, කොල්ල බැලුවෙ.
    වැඩේ එළැ..

    ReplyDelete
  7. ඒළ.........තැන්ක් යූ වේවා

    ReplyDelete
  8. හ්ම් ඒකත් නරකම නෑ.....
    මාත් දැන් දැනගත්තෙ

    ReplyDelete
  9. @සහන්ආහ් ඒකත් එහෙමද... ස්තූතියි අයියේ...

    ReplyDelete
  10. මාත් මෙච්චර කල් ඔක එන විදිහටයි පාවිච්ච්චි කලේ. දැං පුලුවනි ඕනැ කොටස දා ගන්න. ස්තුතියි මේවා කියලා දෙනවට.

    ReplyDelete
  11. මම දැනගේන හිටියේ නැහැනේ......... ස්තුතියි දැනුවත් කිරිමට

    ReplyDelete
  12. @෴දඟයා෴ අන්නේකනේ.. ඔය පොඩි පොඩි දේවලුත් ඉගෙන ගන්නෝන දගයෝ... ස්තූතියි

    ReplyDelete

^උඩට යන්න