Wednesday, August 17, 2011

Page වලට Like නොකර පරන Chat Sidebar එක ආයෙත් ගමු...


ආහ් යාළුවනේ... කෝමද නිවාඩුව ෆට්ට නේ??? මට නං එපාවෙලා... බ්ලොග්ගෙට ගොඩක් දෙනෙක් විෂ් කොරල තිබ්බ... හැමෝටම තෑංක්ස් පාරක් දාන්නෙපැයි... ඔන්න මගෙන් හැමොන්ටම රොම්බා තෑන්ක්ස් හොදේ...

මේ පෝස්ට් එක දාන්න හිටියෙ මීට සතියකට කලිං ... මොකක් කරන්නද මේ ගිරිස් යකෙක් හින්ද අපෙ අම්ම එලියටවත් බහින්න දුන්නෑ... හික්.... අපි අහුවෙයි ඕකුන්ට.... දැං ඉතිං කතාව ඇති..

ගිරිස් යකා වගේම හෙන නට් එකක් නෙ මේ අළුත් චැට් බාර් එක. අන්න ඒකට කූට ව්‍යපාරයක් යනව හදල දෙන්න පේජ් එකට ලයික් කොරන්නෙයි කියල.. ඉතිං ඕකට විදුමත් ගෙනාව මම. මේකයි විසදුම. මේ ටැට් බාර් එක අයින් කොරන වැඩේ කරන්න පුලුවං Google Chrome / Firefox / Opera කියන Browser වලට විතරයි... අපි දැං වැඩේට බහිමු.... මේ 3න් 2ක් විතරයි වැඩ කරන්නෙ මයෙ හිතේ. ඒක නිසා මම දාන්නෙ ඒ 2 විතරයි....


ඔය පල්ලෙහා රූපෙ විදියටනෙ අපේ අළුත් චැට් බාර් එක තියෙන්නෙ නේද?
පේන්නෙ නැත්තං රූපෙ උඩ කොටන්න

ඉස්සෙල්ලම  GooglChrome එකට මේක දාන හැටි බලමු.

1. මේන්න මේ Link එකට යන්න
https://chrome.google.com/webstore/detail/bfipfkeoidmndggnnpobeenlamiclald#

2. පස්සෙ රූපෙ පෙන්නල තියෙන විදියට Add to Chrome  කියන එක ඔබන්න 


පේන්නෙ නැත්තං රූපෙ උඩ කොටන්න


3. ඒක එබුවම එයි Confirm Installation කියල Dialog Box එකක් . ඒකෙ පහල රූපෙ විදියට Install කියන එක Click  කරන්න.

පේන්නෙ නැත්තං රූපෙ උඩ කොටන්න
4. ඊට පස්සෙ අපේ Profile එකට ගිහිල්ල Right Click කරල Reload (F5) කරන්න (පහල රූපෙ විදියට)

ඇස් පොට්ට නැත්තං පේනව සුවර්


දැං Mozilla Firefox වලට දාන හැටි බලමු.


1. මේ Link එකට යන්න
https://addons.mozilla.org/en/firefox/addon/fb-chat-sidebar-disabler/


2. ඊලගට පහල රූපෙ විදියට + Add to Firefox ඔබන්න


පේන්නෙ නැත්තං රූපෙ උඩ කොටන්න


3. ඉස්සෙල්ලා පියවරේ විදියට එබුවම එයි Software Installation කියල පොඩි Dialog Box ඒකෙ Install Now කියන එක ඔබන්න (පහල රූපෙ විදියට)

පේන්නෙ නැත්තං රූපෙ උඩ කොටන්න

4. දැං FB Profile එකට ගිහිං Right Click කරල Reload කරන්න. (රූපෙ පල්ලෙහා හොදේ)



ඔන්න ඔහොමයි කරන්නෙ. මම කිව්වනේ Opera Browser එකට වැඩ කලේ නැහැයි කියල. ඒ වුනාට කමක් නෑ මම Link එක දෙන්නම් ඔයාල කරල බලන්න. නැත්නං Opera පාවිච්චි කරන අය මාත් එක්ක තරහ වෙයි.

මෙන්න Link එක
https://addons.opera.com/addons/extensions/details/facebook-chat-sidebar-disabler/1.8/?display=en

වැඩ නං මටත් කියන්න අමතක කරන්නෙපා හරියේ....


තව තියෙනව ...... 

1. ඔයාල සමහරු ඔය Facebook Emoticons ගැන දන්නෑනේ (අර චැට් එකේදි ගහන මූනු.) අන්න ඒව ටික පහල රූපෙ තියේ කොඩ් ටිකත් එක්කම

පේන්නෙ නෑනේ.. බලං ඉන්නෙ නැතුව රූපෙ උඩ කොටපිය

2. මේ අනිත් එක කස්ටියට Facebook Photos උඩ Click කරන්නෙ නැතුව බලන්න මෙන්න මේක ගන්න

<<<< GooglChrome වලට >>>>
<<https://chrome.google.com/webstore/detail/elioihkkcdgakfbahdoddophfngopipi?hl=en-GB&hc=search&hcp=main>>


<<<< Mozilla Firefox වලට >>>>
<<https://addons.mozilla.org/firefox/downloads/latest/125440/addon-125440-latest.xpi?src=addondetail>>

මේක සමහරු දන්නවත් ඇති ඒත් මම කියල දුන්නෙ නොදන්න අයට.ඕං හේනං මම ගියා... Comment එකක් දාල සප් එකක් දෙන්නකෝ.. 



ප.ලි - මොකක් හරි අවුලක් උනොත් කියහල්ලා. ඔදේ.....


--විදූ--

18 comments:

  1. එල ඇ ජය වේවා!

    ReplyDelete
  2. නියමයි ඈ වැඩේ ගොඩ ටැන්කු මල්ලි

    ReplyDelete
  3. @ශානු එහෙනං මාත් ගොඩ තමා.... ටැංකූ කොමෙන්ට් එකට...

    ReplyDelete
  4. මම කලින්ම ගත්ත බන්...ගූගල් තියෙන්නේ ඔය වගේ එව්වා හොයන්න තමා..එක සර්ච් එකයි දැම්මේ වැඩේ ගොඩ..

    ReplyDelete
  5. අපේ මලයන්ඩි ඔහොමද කොහෙද තමා ඕක හදල තිබ්බෙ... මම ඒ ගැන වැඩිය බැලුවෙ නෑ

    ReplyDelete
  6. අහ්! මාත් දාල තියෙන්නෙ. හැබැයි අර උබ කියපු ලයික් එකෙන්ම තමා! ඒත් අවුලක් නම් උනේ නෑ.. මොනා උනත් එල කිරි මචෝ.... ;) [මෙහ් උබව එලියට බස්සන්නැත්තෙ ග්‍රීස් යකා උබට බයවෙයි කියල හිතල වෙන්න බැරිද බං :D ]

    ReplyDelete
  7. නියමයි මචෝ..මම අදයි ඔය ගැන දන්නේ....හැබැයි ඉතින් දවසෙම ෆේස් බුකියේ.කොහොම උනත් හොද පෝස්ට් එකක්...
    උඹට ජය..෴ දිගටම ලියපං...

    ReplyDelete
  8. නියමයි මචං නියමයි කියලා වැඩක් නැ..........

    ReplyDelete
  9. එල බන් එල ඔහොම යන් විද්දා................ මටත් ඔය චැට් බොක්ස් එක එපා වෙලා හිටියේ................

    ReplyDelete
  10. එල එල පස්සේ වෙලාවට ට්‍රයි කරලා බලන්නංකෝ...

    ReplyDelete

^උඩට යන්න