Saturday, November 5, 2011

Shaun the Sheep Ep.20 | බය උනේ ඇයි?

අද නං ආවෙ ඉක්මනට යන්න.. කොහොමද ඉතිං?  වාර විභාගෙ මේ දවස් වල. ඒක නිසා හෙන විකාරයයි... ඉතිං මම අද ආවෙ ඔයාල ආස Shaun the Sheep ඊලග Episode එක දාන්න.... ළගදිම ඔයාලට පරන ඒව ඔක්කොම එක තැනකදි බලන්න බුලුවං වෙන්න හදන්නයි හිතං ඉන්නෙ.. ඒ කිව්වෙ පේජ් එකක් විදියට. බලමුකො මම හදල ඒ ගැනත් කියන්නම්.... හොදේ... (අනේ මේ දැං කැටයං දැම්ම ඇති)

අද අපේ කට්ටියට එච්චර සුභ නෑ... බය හිතෙන කතාවක් (:P)... එදා මහ මූසල, වැස්ස වැඩි දවසක්...සැට් එකම
නිදාගෙන ඉදිද්දි එකපාරට අඩි සද්දයක් ඇහෙනව (:O බුදු අම්මියෝ!)... ඊලගට කව්ද දොරට තට්ටු කරනව.....

දැං විස්තරේ ඇති නේ.. පහල Video එක තියෙනව ඔයාලත් බලන්නකේ......




*Comment එකක් දාල යන්න අමතක කරන්න එපා!


--විදූ--

2 comments:

  1. ok machan onna demma comment eka. matath mehema lassanata blog page eka hada ganna ona. mage denuma madi wedeta. berida help ekak denna.
    Ape peththeth ewith yanna amathaka karanna epa.
    charithwg.blogspot.com

    ReplyDelete

^උඩට යන්න