සියළු ලෝක වාසී බෞද්ධ ජනතාවට ඉතාම උතුම් දවසක්,
ඇත්තටම මටත් එහෙමයි,
මොකද මාත් බෞද්ධයෙක්,
ඒත් අද..?

අද නං ආවෙ ඉක්මනට යන්න.. කොහොමද ඉතිං? වාර විභාගෙ මේ දවස් වල. ඒක නිසා හෙන විකාරයයි... ඉතිං මම අද ආවෙ ඔයාල ආස Shaun the Sheep ඊලග Episode එක දාන්න.... ළගදිම ඔයාලට පරන ඒව ඔක්කොම එක තැනකදි බලන්න බුලුවං වෙන්න හදන්නයි හිතං ඉන්නෙ.. ඒ කිව්වෙ පේජ් එකක් විදියට. බලමුකො මම හදල ඒ ගැනත් කියන්නම්.... හොදේ... (අනේ මේ දැං කැටයං දැම්ම ඇති)