Sunday, October 10, 2010

මල් මල් ජීවතේ .........කරපු මල් මල් වැඩ .......

හායි ෆ්‍රෙන්ඩ්ස් ආෆ්ටර් ලෝනග් ටයිම් නේ .......!!!!!
කෝමෙයි ජීවිතේ එහෙම??????
ව්ද්දට නම් වරදක් නෑ ජීව්තේ මල් මාවතේ ගල් තමා කේzzz එකකට ති‍යෙන්නෙ
ගනන් ගන්න එපා ඕවා සූලු දේවල් නොවැ!!!!
හික්zzzzz මම නම් ඕවා ගන්න ගන්නෙ නෑ අෆ්ෆා...........
ඔයාල දකින්න ඇති පොඩ්ඩක් මම මගේ බොලොග්ගෙ වෙනස් කොරල තියෙන විදිය පොඩි පොඩි ගැජට් කෑලි ටිකක් එහෙම දාල පොඩි ගතියක් දීල නොවැ තියෙන්නෙ .
ඒව ඔයාලට කියල දෙන්න මට පහසුකම් සපයල නෑ නෙව . ඒම මම කිව්වේ මේකෙ  අයිත් කාරයො ඒ කියන්නෙ [Bට ඉස්සෙල්ල තීන අකුර බව ඔයාල දන්නවනෙ.  හික්zzz] අපේ සෑම් අයියගෙනුයි ශාන් අයියගෙනුයි අවසර ලැබිල නෑ. ඔයාලට ඕන නම් ඒවාට ගිහිල්ල බලල ඔයාලත් ඒව ඇඩ් කර ගන්න හරිය....
මම නම් ඉතිං ඔහේ ඉන්නව මම මේක මේ ලියනකොටත් අපිට හොදටම වැස්ස අනික මෙකට ලියන්න කරැණු තාම හිතිලවත් නෑ මම හිතන්නෙ සීතල වැඩිකම හින්දද කොහෙද ගගගගගගrrrrrrrrr අලී සීතලයි අප්පා.........
ඉන්න බැරියෝ එත් මට නම් සීතල නෑ. හික්zzzz.කස්ටිය මක්කැයි කොරන්නෙ????
ආහ් දැන් මතක් උනා ...............................................



මේකත් මගේ Editing වල ප්‍රථිඵලයක් තමයි!!
     1.මම කොහොමත් හොද Photographer  නේ ඒක නිසා මම ෆේස් බුකියෙ ගෲප් 1ක් හැදුව ඒකෙ නම කැමරා ඇස - Camera Eye කීල. යන්න ඕන නම් ඔය නම උඩ කොටහල්ල‍කො.ඒකෙන් අපි තරගෙකුත් Start කොරා.ඕකත් එක මල් වැඩක් තමයි හරිය.....ඒකට හිටු කීල Piczz එනව අෆ්ෆා හිතා ගන්නවත් බෑ...මාර ලස්සන ෆොටෝ.මැxxසා හොදේ. 








මෙන්න මෙහෙමයි මිස්ලට ලමයි කියල දෙන්නෙ
     2. මම ඉතිං ඔය ඉසකෝලෙ පොඩි පොඩි පිxxසු එහෙම කෙලිනව නොවැ බට් ඒවට දණ්ඩුවම් නම් තාම ලැබිල නෑ.අපිට හැම සතියකම සදුද හවස පොඩි පංතියක් තියෙනව හරිය.ඒකෙ ඔය Photoshop වගේ ඒවා ගැන තමා කීල දෙල්ලෙ . [පොඩ්ඩක් වැලදුලා මම බබාලන්තයට ගියා සොරි]. ඉතිං ඕකෙදි මරැ මරැ සිද්දි වෙනව , අපි ඉන්න කොම්පූට‍ර්ට ඉහා පැත්තෙන් ඉන්නෙ අපේ මිස්ලා දෙන්නෙක් එයාල අර කලඩ් එනකන් ඇදන් එන විද්‍යාපීට මිස්ලි ලු. එයාලටත් ඉතිං සර් කියල දුන්නට අපි තමා වැඩිපුර කීල දෙන්නෙ.සමහර දවස් වලට බැනැම්මුත් අහනව ඕවා කියයලදෙන්න ගිහිල්ලා හික්zzzz. :D. ඕකත් පොඩි පහේ මල් වැඩක් තමා.....

ඔන්න ඉතිං අදට ඇති වගේ නේ. වැස්සත් පායල දැන්ම ගියොත් ටිං ගාල ගෙදර යතහැකි!!

මම යනව හලිය....
බායි!
ටෙක් කෙයා!!

මෙන්න එනෝ....................................

---විද්දා---

2 comments:

^උඩට යන්න