Wednesday, January 26, 2011

Facebook Wall එකට ලස්සන වැඩක් දාමු.

ආ සෙට් එක කොහොමද?
‍මම නං මේ දවස්වල ටිකක් විතර බිසී.පාඩම් වැඩ නිසා.මොකද මේ අවුරුද්දෙ අන්තිමේ සා.පෙ එනවනේ.අද ඔයාලට මම කියන්න යන්නෙ ෆේස් බුකියෙ අළුත් මුහුණුවරේ පොඩි වැඩ කෑල්ලක් දා ගන්න හැටි.මේක ඔයාලටත් ගොඩක් අළුත් ඇති.සමහරු දැනටම කරල ඇති.නැත්තම් දැනගෙන නොකර ඇති.කොහොම උනත් අද මම කියල දෙන්න යන්නෙ ඒ වැඩේ කරන හැටි.බලන්නකො ඔයාලත් කරල. මමත් කලා පහල තියෙන පිංතූර ට්ක බලල අදහසක් අරං බලන්නකො කරලම.
මේක ම‍ම ආසාවට මගේ Profile Wall 1ට දාපු එක







දැං අදහසක් එන්න ඇතිනෙ ඔයාලටත්.ඔයාලගෙ Profile 1 මේ වගේ දෙයකින් ලස්ස කරගෙන මටත් කියන්නකො.මෙන්න  Link එක  




6 comments:

^උඩට යන්න