Sunday, January 2, 2011

විද්දා වෙනස්වෙයි|Time For Change......

                                                                                                    කෙෂාන් විදුරංග (විද්දා) ,
                                                                                                               බ්ලොග් එක පාර,
                                                                                                                 Blogger හන්දිය,
                                                                                                                             ජංජාල
                                                                                                                        2011/01/02

හිතවත් බ්ලොග් කියවන්නනි,

       කට්ටියටම ඔක්කොටම ඉස්සෙල්ල  සුභ අළුත් අවුරුද්දක් වේවා කියල කියන්න ඕනෙ!!
අද ඉදං මම වෙනස් විදියකට තමා බ්ලොගිය ලියන්නෙ.


      තියෙන ගැජට් ඔක්කොම කුණු ගොඩට දාල.සමාන්‍යවිදියට ලස්සන වැඩක් කරන්න හිතං ඉන්නෙ.ඒකට ඔයාලගෙත් සප් එක ඕනෙ.නැතුව බෑ.කමෙන්ට් කරන්න නම් අමතක කරන්න එපා.මේ පාර මට ලොකු රාජකාරියක් තිවයනව කරන්න ඒක තමයි,සා.පෙළ විභාගෙ(සාපෙ කීවොත් වැරදිද මන්නද.).පොඩ්ඩක් පෝස්ට් අඩුවෙයි.පුළුවන් හැම වෙලාවකම මේ පැත්තෙ එනව.හොද Funny පොස්ට් ටිකක් ලියන අරමුණෙ න් අදට මම යනව.

                                                                                                         මීට විශ්වාසී,
                                                                                                           විදූ
                                        
ජංජාලේ තිබී හමුවූවකි .මගේ නොවේ!!

11 comments:

  1. හිකිස්... වෙනස් වීමත් නරක නැ..
    මොනා උනත් ඔය සාපෙ හරියට කොර ගනින්!

    "ඔව් තඩ සුලන් හමාවි. තද සීතලක් දැනේවි. නමුත් වසන්තය එනවා සත්තකයි!!!"
    මීට , කඩවත නිව්ටන්.

    ReplyDelete
  2. ලැබුවා වු නව වසර සාමය සතුට පිරි නව වසරක් වේවා කියලා පතනවා. දිගටම ලියන්න මල්ලි අපි කමෙන්ට් කරන්නම්. ඒ වගේම සාපෙත් ගොඩ දාගන්න

    ReplyDelete
  3. අලුත් අවුරුද්දේ හොඳට ලියන්න ලැබේවා.. ‍බ්ලොග සමගම සාපෙත්! ජය වේවා!

    ReplyDelete
  4. ah ayyee..hodata egena gena misak passa balanna apaa

    ReplyDelete
  5. @පවිත්‍ර (කඩවත නිව්ටන්)_ස්තූතියි සහෝ...අනිවාරෙන් කරගන්නව.

    ReplyDelete
  6. @මධුරංග_ස්තූතියි සහෝ...ඔබටත් එසේම වේවා!!

    ReplyDelete
  7. @චතුවා (ළමයා)_ඔබටත් එසේම වේවා!..ස්තූතියි සහෝ..

    ReplyDelete
  8. @කවිය_ස්තූතියි මල්ලී.ඔයත් ඒකම කරන්න ඕන..

    ReplyDelete
  9. මල්ලී වැඩේ වගේම සාපෙත් හොදට කරගන්න.

    ReplyDelete
  10. @නදීශාන් අමරසේකර_ස්තූතියි අයියේ.....

    ReplyDelete
  11. This is beautiful. Please visit my blog(slread.blogspot.com) and read it

    ReplyDelete

^උඩට යන්න