Saturday, February 9, 2013

ඔබේ ප්‍රියතම Android Apps PC එකෙන් Run කරමු


ආ යාළුවනේ. මාස 5කට 6කට පස්සෙ මේ පැත්තෙ ආව. මේක මමද කරේ කියල හිතෙනව අප්පා. අනේ මංද දැං මං කම්මැලි වෙලාද කොහෙද. කෝම උනත් කමක් නෑ මගේ යාළුවො ටික මගේ ගාව ඉන්නවනේ.

ම්ම්ම්ම් අද දෙන්න ආවෙ ටිකක් වටින එකක්. අපි හැමෝන්ටම Android තියෙන Phones , Tablets නෑ නේ. අනේ මංද මට නම් සුට්ටි පෝං කට්ටක් තියෙන්නෙ. :D ඉතිං ඒ නැති අයට (නෑ නෑ අර උඩ කියපු දේවල් නැති අයට ඈ :P ) එකක් දෙන්න තමා ආවෙ. මොකද්ද දන්නවද දෙන්න ආවෙ?

මේක Software එකක්. අපිට Android  වලට තියෙන Apps අපේ මැසිමෙං ම Run කරන්න පුලුවන් එකක්. ගින්නක් නෑ සුපිරියට වැඩ. ඇත්තටම ආස හිතෙනව. ඔයාලත් බාගෙන බලන්නකො ඈ...



ඔයාලට කැමති Apps Store එකකිං Apps බාන්න විතරයි තියෙන්නෙ. මේකට ඔටෝ ඇඩ් වෙනව. නැත්තං මේකෙම්ම Search පාරක් දාල බාගන්නත් පුලුවං. ඒක ලේසියි.

වයිර්ස් අරව මේව මොනාත් නෑ. දන්නවනෙ විද්ද දෙයක් දුන්නොත් ඒවයි හිල් නෑ ;-) .. ආයෙ සුපිරියටම තියේ. ඕන්න පහලිං බා ගන්නකො ඈ. අවුලක් ආවොත් කියන්න. පහල තියේ ස්ක්‍රීන් සොට් දෙක තුනකුත් :D




BlueStacks_by_keshanvidu.blogspot.com.exe
File Size: 8.6MB
MediaFire Password: -keshanvidu-


එහෙනං අදට මං ගියා.. කස්ටියටම බායි වේවා! අස්පට් එකක් ආවොත් කියන්ඩ ඈ
මීට,
ඇන්ඩ්‍රොයිඩ් විදූ

11 comments:

  1. මම මේක හොයපු එකක්...thanks

    ReplyDelete
    Replies
    1. අන්තිමට හම්බුනා නේ??? එහෙනං එච්චරයි.. එළකිරි සහෝ... :D (y)

      Delete
  2. නියමයි මචෝ.ගොඩක් කල් ඉදන් හොය හොයා හිටියේ.බොහොම ස්තූතියි.

    ReplyDelete
    Replies
    1. එළකිරි සහෝ.... ස්තූතියි ඔබටත්.. නමත් දැම්මනං තමා හොඳ ඈ.. :D

      Delete
  3. මොකෝ උඹ අහසෙක් කඩාපාත්වුනාවත්ද බ්ලොග් එකක් තියෙනවා කියල මතක් වුනේ?
    :P

    මේක මාත් හොයපු එකක් විදුවෝ. නියමයි ආ...

    ReplyDelete
    Replies
    1. ඔව් බං එහෙමත් හිතෙනව. එල එල කෝම හරි හම්බුනානෙ ඈ... තෑන්ක්ස් මතාං.... :D

      Delete
  4. how to read ambagaha blog on android
    please help

    ReplyDelete

^උඩට යන්න