Friday, November 16, 2012

මොකද්ද මේ IT - p.2 | Data & Information


න්න ටික කාලෙකට පස්සෙ ආයෙත් ආව සැප දුක බලල පෝස්ට් එකක් දාල ඔයාලට දෙයක් දීල යන්න. මතක ඇතිනෙ අර IT PDF Collection එක. ඉතිං දුන්න පොරොන්දුව අනිව ඉටු කරන්නෝන නිසා ඔන්න අද අරං අව ඒකෙ පාට් ටූ එක. ඉතිං ඉස්සෙල්ල එකත් ගොඩ දෙනෙක් බාගෙ තිබ්බ. ඒක ගැන මට සතුටුයි. පරණ එක බාගන්න බැරි උනා නං මෙතන Click කරල යන්ටකො ඈ.


වැඩිය කතා ඕන නෑ ඕං පහලිං බාගන්න,

What'sIT_Part2.pdf 
File Size: 289KB
Font: MR_HOP_19
MediaFire Password: -keshanvidu-

අදත් කියන්නෙ මම බාගත්තට කමක් නෑ Comment එකක් දාලම යන්න, පුලුවන්නං Follow පාරකුත් දාන්න.මොකද මේ එක දෙයක් වත් මම කරන්නෙ කිසිම මූල්‍යමය  දෙයක් බලාපොරොත්තුවෙන් නෙමේ. ඔයාලට කරන උදව්වක් විදියට. ඉතිං මට ලැබෙන ලොකුම ලාභෙ තමා ඔයාලගෙ Comments සහ බ්ලොග් එක Follow කරන ගාන වැඩිවීම. 

ඉතිං එහෙනං මම යනවා. ජය වේවා!

මීට,
කම්මැලියා,
විදූ

0 ක් ප්‍රතිචාර:

Post a Comment

^උඩට යන්න