Sunday, December 12, 2010

දැයම පිබිදවූ අපේ කාලයේ බුදු හාමුදුරුවෝ....

මම දන්නව දැං වෙනකොටත් ‍අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ගොඩක් ලිපි පලවෙලා ඇති.ඒත් මම තාම එකක් වත් දැක්කෙ නෑ.

මීට හරියටම අවුරුදු 7කට පෙර මේ ලොවෙන් සමුගත් අපේ කාලයේ බුදු හාමුදුරුවෝ,නැණ පහන අවදි කළ සෝම හාමුදුරුවෝ ,නිර්මල බුද්ධ ධර්මය දේශනා කළ සෝම හාමුදුරුවෝ, රටත්, ජාතියත් අවදි කළ සෝම හාමුදුරුවෝ වැනි පාථ වලින් ආමන්ත්‍රනය කළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ඔබට පොඩි හරි දැනුමක් ලබා දෙන්න.

Saturday, December 11, 2010

Shaun the Sheep Ep.10 | බැටලු මියුසික්......

මම උදේ පොරොන්දුවක් වෙලා ගියානෙ අනිවාරෙන් ඊලග එපිසොඩ්එක හම්බවුනොත් ගෙනත් දෙනව කියල...
අන්න ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්න හදන්නෙ..අපි ඉති මන්ත්‍රීලා ඇමතිලා නෙමේනෙ.කිව්වොත් කිව්වයි.අනිවාරෙන් ඉටු කරනව...

දැං මම කියන්න යන්නෙ බැටලුවො පොඩි ෆන් එකක් ගත්ත හැටි.මේකෙ වෙන්නෙ අංකල් සීයා අලුත් Sound System 1ක් ගේනව.එතකොට ඉතිං පරන කබල වැඩක් නෑ කියල අහකට දානවනෙ [සමහරු නං පරණ එකත් තියා ගන්නව‍නෙ නේද?].ඉතිං මේක අපේ කට්ටිය අරං ගිහින් දානව පාටියක්.මරු පාටිය.ඒකට එන්නව

Shaun the Sheep Ep.9 |හරකා සමග......

කොහොමද කට්ටිගෙ දුක සැප එහෙම?
මමත් හොදින් [කව්ද බොල බොගෙන් ඇහුවෙ හොදින්න ද කියල?]
ඉතිං ඉතිං අව්ව පායපු දවසක් නිසා පොඩ්ඩක් ඉක්මනට කියල දාන්න හිතුන...
අද හවසට මම ඊලග කොටසත් හොයාගත්තොත් දාන්න උත්සාහ කරනව.
කෝ කෝ දැං කතාව කියමු නේ.
අද නං කියන්න යන්නෙ මහ විකාර කතාවක්.මේකෙ ඉන්නව මහ

Friday, December 10, 2010

Shaun the Sheep Ep.8 |කස්ටිය Pizza කයි......

අද නං වැස්ස බපාඩ්ඩක් පායල...
හම් ඔව් බොල ඇත්ත තමයි කිව්වෙ....
ඇයි මෙච්චර කල් බොරුකියල නෑ නේ....
ඒකෙන් මේකෙන් මට ආපු වැඩෙත් අමතක උනා [අනේ මේක කියන බොරු :O]

අද මම කියන්න යන්නෙ අපේ බැටළුවො

Thursday, December 9, 2010

Shaun the Sheep Ep.7 |කරදරකාර එළුවා......

කොහොමද කට්ටියට....
වහිනවද ඔහෙට ???
මෙහේටනං මදි නොකියන්න වැස්ස!
ඉතිං ආව ගිය තොරතුරු කතා‍ නොකර වැඩේ බහිමු නේද?

අද කියන්න නම් යන්නෙ කලින්දීපුවට වඩා වෙනස් කථාවක්....
මේකෙ වෙන්නෙ...[මොකද්ද බං.කියනවකො ටක්ගාල කියන මගුලක්]...
අලුතෙන් අංකල් සීයා ගොවිපලට ගේනව

Monday, December 6, 2010

Shaun the Sheep Ep.6 | බැටලුවො චිත්‍ර අදියි......

ආහ් අද නං මාර දවසක් ගොරව ගොරව වහිනව...
ඉතිං කස්ටිය කොහොමද?
මොකෝ සද්දයක් වත් නැත්තෙ? [බොට මොකටද යකෝ ඒක :P]
ම්ම්ම් ...

අද මම කියන්න යන්නෙ බැටලුවො කරපු මැක්සා වැඩක්..
අපේ ගොවිපල අයිත් අංකල් සීයා චිත්‍ර අදින්න ආව ගොවිපලට...
එයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්.. [ඉතිං අපිට මොකෝ  :P]
ඉතිං ඔන්න චිත්‍රෙ අදින්න පටං ගත්ත.ටිවෙලාවක් යනකොට

Youth Turn | Social Network

අද නං අවේ Special දෙයක් කියන්න... ඒක තමයි [මේක]..
නෑ නෑ විහිලු නෙමේ මේ අපේ Trix Hunter  ලියන මගේ හොදම මිතුරන්ගෙන් එක්කෙනෙක් වන ලක්ෂික ගයාල් සොයුරා හදපු Social Network  1....

මාත් මේකෙ ඇඩ්මින් කෙනෙක්....


කට්ටිය හිතයි මේ අවුරුදු 15 කොල්ලොන්ට ඕව කරන්න පුලුවන්ද ? කියල  ඔව් කරන්න පුලුවන්!
 අපි ඒක කලා!!!

^උඩට යන්න