Thursday, August 12, 2010

අකුරැ වල වැඩ දාන හැටි ...........

මෙය මට මුහුනු පොත නැත්නම් Facebook එකේදී දැන ගත්තු දෙයකි.
මෙය මට කියල දුන්නේ හසිත කියල  මගේ මුනු පොතේ යහලුවෙක් තමයි.
මම දවසක් මගේ යහලුවාගෙන්

   "අනේ මචෝ ඔය අකුරැ වල වැඩ දාන්නෙ කොහොමද ? " කියල ඇහුව නෙව.
එතකොටම මේක ගත් කට ටම කිවනෙ " මචං කැරැක්ටර් මැප් එකෙන්" කියල.



බලන කොට ඇත්ත තමා මම 1 ගැන දැන ගෙන හිටියත් මේවගේ දේවල් වලට 1 පාවිච්චි කරන්න පුලුවන් කියල මම දැන ගත්තේ එදා තමා


---- ව්ද්දා ----

3 comments:

  1. එල එල කොල්ලො...දිගටම ලියහන්...සුබ පැතුම්

    ReplyDelete
  2. ප්ලයන් තො ද්නගනින් අඩ ඉඩන් අපි සිංහලෙන් මේවා ගන්න විදිය දානව you tube ****how to get sinhala***** සිංහලෙන්****************************************

    ReplyDelete

^උඩට යන්න