Tuesday, October 4, 2011

Shaun the Sheep Ep.19 | අම්ම කව්ද?

හ් යාළුවනේ! ටිකක් ඉක්මනට පෝස්ට් එකක් දාන්න හිතුන. නිකන් හිටපු වෙලාවක් හංද... කොහෙද නිවාඩු වෙලාවක් ඇත්තම නෑ පාඩම් කරල (අතිශෝක්තියෙන් කියන ඒව ගනං ගන්නෙපා මේකගෙ බොරු (කෙලිය නේද තාප්පෙට.. බොරුව අතේ මාට්ටු) :P) අනේ දුකින් උනත් කියන්නෝන ඉස්සෙල්ලා පෝස්ට් එක අපේ අයට එච්චර වැඩන් නැති වගේ.. ඒකට කමක් නෑ.



අද එක ඉතිං මගේ බ්ලොග් එක එක්ක හිටපු අය නං දන්නව මාතෘකාවෙන්ම මොන වගේ එකක් ද කියල.
කාලෙකට පස්සෙ තමයි Shaun the Sheep Episode එකක් දාන්නෙ පරන ඒව බැලුවෙ නැත්තං මෙතන Click කරල බලා ගන්නකෝ...

අද අපේ ශෝන් අම්මියෙක් (මිරිස් ගලක් නෙමේ අම්ම කෙනෙක්) වෙන්න යන්නෙ. තරහගන්නෙපා එච්චර නරක නෑ. බලන්නකෝ පහල Video එක තියෙනව...




*Comment 1 ක් දාලම යන්න හොදේ! 


--විදූ--

2 comments:

  1. ෂා මාරයිනේ. උණුසුමට කවුද ආස නැත්තේ. ලස්නයි මේ විදෘෂ්‍ය මාධ්‍ය. තව නැත්ද මේ වගේ ඒවා?

    ReplyDelete
  2. නියමයි...විදු.. ලස්සන වීඩීයෝ එක. ඔයාගේ ඉස්සෙල්ලා පෝස්ට් එකෙන් අපිට දෙයක් ලැබුණා..දිගටම පෝස්ට්ස් දාගෙන ඔහොම යමු... සා.පෙ ට හොදට පාඩම් කරන්න...

    ReplyDelete

^උඩට යන්න