කාලෙකට පස්සෙ නේ ආවේ.... විභාගෙ හිංද වෙන්නැති.... අද නිකමට මේ පැත්තෙ එන වෙලාවෙ පෝස්ට් එකක් දාන්න හිතුන... ඔන්න එහෙනං දැම්මා.... රසවිදින්න පුලුවන්නං රස විදින්නකෝ...
මෙන්න මගේ 3වෙනි නිසදැස....
Thursday, October 6, 2011
Tuesday, October 4, 2011
Shaun the Sheep Ep.19 | අම්ම කව්ද?
ආහ් යාළුවනේ! ටිකක් ඉක්මනට පෝස්ට් එකක් දාන්න හිතුන. නිකන් හිටපු වෙලාවක් හංද... කොහෙද නිවාඩු වෙලාවක් ඇත්තම නෑ පාඩම් කරල (අතිශෝක්තියෙන් කියන ඒව ගනං ගන්නෙපා මේකගෙ බොරු (කෙලිය නේද තාප්පෙට.. බොරුව අතේ මාට්ටු) :P) අනේ දුකින් උනත් කියන්නෝන ඉස්සෙල්ලා පෝස්ට් එක අපේ අයට එච්චර වැඩන් නැති වගේ.. ඒකට කමක් නෑ.
අද එක ඉතිං මගේ බ්ලොග් එක එක්ක හිටපු අය නං දන්නව මාතෘකාවෙන්ම මොන වගේ එකක් ද කියල.
අද එක ඉතිං මගේ බ්ලොග් එක එක්ක හිටපු අය නං දන්නව මාතෘකාවෙන්ම මොන වගේ එකක් ද කියල.
Wednesday, August 17, 2011
Page වලට Like නොකර පරන Chat Sidebar එක ආයෙත් ගමු...
මේ පෝස්ට් එක දාන්න හිටියෙ මීට සතියකට කලිං ... මොකක් කරන්නද මේ ගිරිස් යකෙක් හින්ද අපෙ අම්ම එලියටවත් බහින්න දුන්නෑ... හික්.... අපි අහුවෙයි ඕකුන්ට.... දැං ඉතිං කතාව ඇති..
ගිරිස් යකා වගේම හෙන නට් එකක් නෙ මේ අළුත් චැට් බාර් එක. අන්න ඒකට කූට ව්යපාරයක් යනව හදල දෙන්න පේජ් එකට ලයික් කොරන්නෙයි කියල.. ඉතිං ඕකට විදුමත් ගෙනාව මම. මේකයි විසදුම. මේ ටැට් බාර් එක අයින් කොරන වැඩේ කරන්න පුලුවං Google Chrome / Firefox / Opera කියන Browser වලට විතරයි... අපි දැං වැඩේට බහිමු.... මේ 3න් 2ක් විතරයි වැඩ කරන්නෙ මයෙ හිතේ. ඒක නිසා මම දාන්නෙ ඒ 2 විතරයි....
Friday, August 12, 2011
අතීතාය වර්තමානය සහ අනාගතය...
ටැග්:
අලුත් වැඩ,
පිස්සු ඩබල්,
මගේ Story,
විද්දා‘ස් ස්පෙසල්,
විශේෂ දින
Sunday, July 31, 2011
ඔලුව මෙව්ව කරගන්න පට්ට විදියක්!
ආ යාළුවනේ. ගිය පාර පොස්ට් එක නං බලල ගොඩක් කස්ටිය සතුටු වෙලා තිබුන.ඒ වගේම සමහරු මස් මාළු කෑම අතෑරල තිබුන.ඇත්තටම මට මේක ගැන ගොඩක් සතුටුයි.
1. මුලින්ම මේන්න මේ රූපෙ මැද ඒ කියන්නෙ + ලකුණක් තියෙන්නෙ අන්න ඒක දිහා එක දිගට ඇහිපිය ගහන්නෙ නැතුව බලන් ඉන්නකෝ....
Wednesday, July 13, 2011
කන්න කන්න මේකත් බලන්න!

කාලෙකට පස්සෙ ආවෙ නේද?.... ඉස්සෙල්ල පෝස්ට් එක නං එච්චර හරි නැතුවැති ඒකනෙ කට්ටිය බලල නැත්තෙ. ඒකට කමක් නෑ. අද එක වත් බලන්ටකෝ. (බැලුවෙ නැත්තං මිනී 3යි , පෙස්ටි 2යි හරිය. මල් වඩං මගේ ගානෙ ගෙදෙට්ටම) මේ දවස් ටිකේ ප්රසන්ටේශන් එකකට කොටු වෙලා ඉදියෙ ඒකයි පෝස්ට් 1ක් දාන්න බැරි වුනේ.. දැං ඉතිං ඒකෙන් කමක් නෑ. මේක බලන්න..
පොඩ්ඩක් හිතන්න ඔයත් සත්තුන්ගෙ මස් කනව නේද? (ම්ම්ම්ම් ආසයි නේ?) දැං කන්නෙ නැත්තං ඉස්සර හරි කාල ඇතිනෙ. මස් වර්ග වලින් අපේ ඇගට පෝෂ්ය කොටස් ඇතුල් වෙනව. ඒක මම නෑ කියන්නෙ නෑ ඒත් ඒ සත්තු මරන හැටි කවදා හරි දැකල තියෙද? සමහරු දැකල ඇති. සමහරු දැකල නැතුවැති.දැකල තියෙන අය තාම කනවනං මේක කියවල බලන්න.
Saturday, June 11, 2011
බුකියෙ Updates එවෙලෙම sms එකකින් ගමු
ගොඩක් කාලෙකට පස්සෙ. මේ දවස් වල ගොඩක් වැඩ තිබුන ඒකයි. ටිකක් නිකං ඉන්න වෙලාවක් හම්බුනා ඒකයි ඔයාලට වැදගත් වෙයි කියල හිතුන හිංද තමයි කියන්න හිතුවෙ. මේකත් ඉතිං බුකියටම එන එකක්. ටිකක් පරණයි .
අපේ ගොඩක් කස්ටිය බුකියට යන්නෙ Massages , Friend Requests , Notifications Check කරන්නනේ. ඒකට බුකියට log වෙන්න ඕන නෑ. මේ ඔක්කොම වුන වෙලාවෙම ජංගමේට sms එකකින් ගන්න පුලුවං.පොඩි පියවර 4කින් කරන්න පුලුවං....
Subscribe to:
Posts (Atom)






