Sunday, May 1, 2011

ඔබ කැමතිද? | ජනමතයට විවෘතයි


ආදෝ මැයි 1 වෙනිද නේ? අපි වගේ කම්කරුවො පාරට බහින දිනේ (හැමදාමත් පාරෙම තමයි නැද්ද)... එක  වෙනිද මරු අෆ්ෆා... අපේ ලංකාවෙ සැට් එකක් ම පාරට බැහැල. මම මේ මැයි 1 ගැන නෙමේ කියන්න ආවෙ.අද දිනේ මතක් උන හංද කිව්වෙ. මේ මම එහෙනං කාරනාව කියල ඉන්නංකෝ ඉස්සෙල්ලා... ඔන්න එහෙනං කියනවා.. ඔන්න කිව්වා .... ඔන්න කිව්වා.... ඔන්න කිව්වා (පහළ පහළ පහළ බොල තීන්නෙ.)



මම හිතුව මගේ පරන පිස්සුව ආයෙත් පටං ගන්න ... මගේ බ්ලොග් එක එක්ක ඉදපු කිට්ටියනං දන්නව මොකද්ද කියල.. දන්න අයට මතක්කරල දීල නොදන්න අය දැනගන්නව හොදයි එහෙනං... මතක ඇතිනෙ මම   Shaun the Sheep කියල Cartoon series එකක් ගෙනාව. අන්න ඒක ගිය දෙසැම්බර් වලිං නැවතුනා නේ.. ඒක ආයෙත් පටං ගන්න හදන්නෙ. ඒවට කමෙන්ට් නැති උනාට මගේ බ්ලොග් එක ගොඩක් හිට් වුනේ ඒක නිසා තමයි. මේක මගේ බ්ලොග් එක හිට් කරගන්න කරන දෙයක් නෙමේ මගේ රසිකයොන්ගෙ සහ රසිකාවියන්ගෙ (එහෙම අයත් ඉන්නවැයි? ඒගොල්ලො කොහෙද දන්නෑ ඉන්නෙ නේ?) හිත් සන්තෝස කරන්න කරන වැඩක්. මට පුළු පුළුවං විදියට මම දාන්නම්... ඔයාලත් රසවිදින්න. 

මතක ඇතිනේ මේ සෙටාර් එක


කැමතිද අකමැතිද කියල කමෙන්ට් එකකකින් කියල යන්නකෝ....  වැඩි ඡන්ද ප්‍රමානයක් තියෙන එක කරනව...... 


--විදූ-- 

8 comments:

  1. unlike - mama oya ekakwath balala nene ban

    ReplyDelete
  2. කාටුන් නම් නියමයි දාන්න........

    ReplyDelete
  3. එල එල!
    මම ඒ කාටුං එක (මොකද්ද මංද) ගැන දන්නෑ!
    බලන්න ඕනෙ ඔක්කොම ;)

    ඒත් කොහෙද බාං ඕවට වෙලාවක් :(

    ReplyDelete
  4. කාටුන් බලන්න මම නම් වයස් බේදයක් නැතිවම කැමති. හැබැයි ඉතින් රසවත් , හාස්‍ය ජනක වෙනවනම් තමයි හොඳ ....

    එයා ලියන්න කෝ... කියවන් යන කොට හොඳ නැත්තම් ( බලන් යන කොට හොද නැත්තම්) අපි කියන්නම්... හොඳේ... එහෙම හොඳයි නේද?

    ReplyDelete
  5. අඳෝමැයි වල වර්‍ගය කිව්වලු. දාපං දාපං. මමත් ආසම කාර්‍ටුන් සීරියොස් එකක් ඕක. කොහෙද Nick එකේ බලන්න බෑ යන්නෙ හෙන රෑවෙලා නෙ. :(

    ReplyDelete
  6. මේ කාටුන් එක විතරක් නෙමේ තව කාටුන් දාන්න

    ReplyDelete

^උඩට යන්න