අනේ ඉතිං පොරොන්දු වුනාට මට ගේන්න බැරි වුනේ මගේ Net Connection එක Slow කරල.. මගේ ගිය මාසෙ 3GB ඉවර උන නිසා... මම Bill එක ගෙව්වට තාම Slow... එෆාවෙනව.... මට ඕනෙ නං Video එක දාන්න තිබුන ඒත් මමත් ඒක බලල දාන්නෝන නිසයි Connection එක හරියනකං හිටියෙ. ඉතිං අද කට්ටියගෙ දුක සැප අහන්නත් බැරි වුනානේ.. කෝමද ඉතිං..... ආහ් අපි වැඩේට බහිමු නේ...
Wednesday, May 4, 2011
Sunday, May 1, 2011
ඔබ කැමතිද? | ජනමතයට විවෘතයි
Thursday, April 28, 2011
අපි ඉතිං යන්න යනවා.
හායි. ඇයි හලේ මේ දුකෙන් වගේ? හපොයි මම මේ දාල තියෙන්නෙ මොකද්ද….. මලා.. යකුනේ මම නෙමේ යනව කිව්ව.
මේකයි මම දැන් මේ රටේ නෙව සමහර දේවල් වලට මේ රටේ පුරවැසියෙක්(වගේ) විදියට අකමැතියි. ඒවයින් එකක් තමයි ඉස්සර භාවිතා කරපු හා දැනටත් භාවිතයේ තියෙන අර සිංහය ඉන්න Water Mark එක තියෙන සල්ලි කොළ. අන්න ඒව දැං නැති වෙමින් යන හිංද ඒ ගැන පොඩි සදහනක් කරන්න තමයි හිතුවෙ.
මේකයි මම දැන් මේ රටේ නෙව සමහර දේවල් වලට මේ රටේ පුරවැසියෙක්(වගේ) විදියට අකමැතියි. ඒවයින් එකක් තමයි ඉස්සර භාවිතා කරපු හා දැනටත් භාවිතයේ තියෙන අර සිංහය ඉන්න Water Mark එක තියෙන සල්ලි කොළ. අන්න ඒව දැං නැති වෙමින් යන හිංද ඒ ගැන පොඩි සදහනක් කරන්න තමයි හිතුවෙ.
Saturday, April 23, 2011
බුකියෙ Edit Thumbnail වැඩ කෑල්ල | නොදන්න අයට පමණයි!
කාලෙකිං හොද පෝස්ට් එකක් දැම්මෙත් නෑ නේ. අවුරුද්දටවත් එකක් දාන්න බැරි උනා. මම මගේ භාර්යාව (කොම්පීතරේ) එක්ක නෙමේ හිටියෙ. ඒකයි. මම අපේ තාත්තලාගේ ගමේ ගියා ඒකයි. ඒකට සමාව ඉල්ලනව. සොරි හොදේ... ඉතිං කාලෙකට පස්සෙ අළුත් පෝස්ට් එකක් දාන්න හිතුව. වැඩියෙන් දැම්මෙ වල්පල් ඒවනේ. අපි වැඩේට බහින්න ඉස්සෙල්ලා අවුරුද්ද සරුද කියල අහන්න කැමතියි. සරු ඇති නේ? එහෙනං එල. ඔන්න හේනං වඩේට බැස්ස...........
Friday, April 1, 2011
මිලියන 20ක එකම පැතුම
අද නං ඉතිං ඉවසිල්ලක් නැතුව ඉන්නෙ මං… මට මම මාර සතුටෙන් ඉන්නෙ අද අපේ සිංහයො ටික දිනනකං.ඒත් පොඩි ඉදලක් තියෙනව.මැතිව්ස් කොල්ල අද ඉන්ජඩ් වෙලා.මැන්ස්ටත් ඉක්මන් සුවය පතනව.බැටිං ලයින්අප් එක එල , බොලිං මැක්සා , ෆීල්ඩිං ගැනත් බයවෙන් දෙයක් නෑ.එකකිරි සමග ඇල් ජලය වගේ අපේ සිංහයො කප් එකෙන් ගහනව.(අම්ම බැට් එකෙන් ගහන්නෙ අද දවස විතරයි.මීටපස්සෙ කප් එකෙන්)ඒව ගැන නං නෙමේ මම අද කතාකරන්න ආවෙ.
Sunday, March 27, 2011
E-mail එක
ආ රසකතාවක් වගේ නේ???? හික් අද ඉතිං ඊ - ලියුම් යවන කාලෙනේ. අද විජ්ජාව දියුනුයි නේ.මාත් හිතුව අපේ මාමට මමයවපු මේල් එක ගැන කියන්න ..ලියුම මොකද්ද කියල ඔයාලම බලාගන්නකෝ... මේ අපේ සිංහල මිස් කියපු හැටියට පෞද්ගලිකද මොකද්ද වරේගයේ ලිපියක් හොදේ....
Saturday, March 19, 2011
මේව මහ කැත වැඩ..

කොරන්න වෙනම මැසිමක් සහ කම්කරුවෙක් ගේන්න වෙයි වගේ.තව පොඩි Color Wash පාරකුත් දෙන්න ඕන. අයෙත් මේක මැක්සා විදියට හදන්න ඕන. ඒත්....
ඒත් මට මේ සාපෙ හිංද මොනම වැඩක් වත් කොරන්න විදියක් නෑ අෆ්ෆා. හරි සාටර්. ඒත් මොනා කරන්නෙයි.පාඩම් කරන්නත් එපැයි. ඒමදිවට පංති. ඡන්දෙ දවසෙත් පංති ඊට ඉස්සරියෙන්දයි , පස්සෙන්දයිත් පංති. මට එපා වලා තියෙන්නෙ. මොනව කරන්නද. දැං ශිෂ්ය නායක පට්ටම හම්බුන හිංද තවත් වැඩ වැඩියි.
මොනාද මේක මේ කියන්නෙ? මැටි මොලෝ. ඕක නෙමේ නෙ කියන්න ආවේ. කියන්න යන දෙ කියපං බොල.හරි හරි ඕං හේනං අහගන්නකෝ.....
Subscribe to:
Posts (Atom)




