Monday, November 8, 2010

මා විසින් ගන්නා ලද හොදම ඡායාරූප 10 [My Top 10 Photography]

අද ආවෙ මම මගේ කැමරා ඇසට අහුවුනු හොදම ඒව 10ක් පෙන්නන්න තමා
වැඩි කථා ඕනෙ නෑ
අපි වැඩේට බහිමුකො
මම ෆොටෝ බ්ලොගියක් කරන බව ඔයාල දන්නවනෙ
ආහ්..... දන්නෙ නැද්ද?
අයියෝ මට වැඩේ අමතක උනානෙ. මම කියන්න හිටියෙ බට් මේ වැඩ හින්ද අමතක උනා.
අයෙත් ට්‍රැක් පැන්න වගේ.
හේ හේ මම ඉතිං ඡායාරූප ගන්න දස්සයනෙ
ඒ දක්ෂකමින් පලපොරෝජනේ අරගෙන මම ගත්තු ෆොටෝ දාල ෆොටෝ බ්ලොගියක් හැදුව.
ඒකට යන්න ඔනි නම් මෙතන Click කරන්නකො.
මේව මොනවද කියල හිතේ ඔයාලට ඒත් මට නම් මේ ගොඩක් වටිනව.

හොද හෝ නරක දෙකම කියල Comment 1ක් දාල යන්න අමතක කරන්න එපා !!!!


ඕං බලා ගන්න ගත්තු Top 10 Photos 



















































































---විද්දා---

11 comments:

  1. exposure eka samahara foto wala tikak awul....aw lassana scenery tikak...keep it up bro!!

    ReplyDelete
  2. විද්දෝ.. 1,3,5,6 ටික නම් මට පේන විදියට පට්ට අනිත් ඒවාට වඩා.. නියමායි..

    ReplyDelete
  3. @Naleen Dhanushka - ස්තූතියි සහො Comment 1ට.තෑන්කූ
    @ළමයා - තෑන්කූ මතෝ
    @Rosantha - තාන්කූ
    @කි.අප්පුහාමි - තෑන්කූ
    @ayesha - තෑන්කුස්

    ReplyDelete
  4. At a glance, I don't see any good photos in your above collections. Only the photo which is display money can little bit good..

    But then I see who you are...

    As a grade 10 student your skill is enough...
    Then I would like to say 1,2,6 are good pictures..

    All the best and carry on....

    If you want to be a proffesional photographer study about the cameras,color matching ad other type of things regarding photographing...

    good effort malli....

    ReplyDelete
  5. @හරී_ thnx bro tama mama little photographer kenek ok.....mama meka karanne mage hobby 1 widiyata

    ReplyDelete
  6. උඹ ද ගත්තේ....පට්ට හොදේ...කැම් එක මොකා

    ReplyDelete
  7. @රත්ගමයා Canon PowerShot එකකින් බන්.තෑන්ක්ස් කමෙන්ට් එකට

    ReplyDelete

^උඩට යන්න