Thursday, May 5, 2011

රටක් වටින පුතෙක්

මෙන්න මේකයි අද මම කියන්න යන්නෙ ලස්සන කොල්ලෙක් ගැන රස කතාවක්..... මම දාපු අර Video එක ඔයාල බලල තිබුනෙ නෑ .... ඒකට කමක් නෑ මේකවත් බලන්නකෝ....

මේ කතාව ආරම්භ වෙන්නෙ බුද්ධ වර්ෂ දෙදහස්පන්සිය තිස් අටක් වූ වෙසක් මස පස්වැනි සිකුරාදා ගාල්ල  සමුපකාර රොහලේදී මාලිනී ආදිහෙට්ටි සහ මාතර ආරච්චිගේ නිමල් ප්‍රේමසිරිට පුත්‍රරත්නයක් ඉපදුනා.මේ පුත් කුමාරයා මාර ලස්සනයි... එයා තමයි මුළු පව්ලෙම මල්ලි...
කුඩා කාලයේ සිටම විනොදයෙන් සිටිමට කැමති... අහින්සක... ඒ වගේම ඥානවන්ත දරුරටට වැඩක් කළ පුතෙක්වෙක්... දෙමව්පියන් ගිය අඩි පාරේම යන ඔහු තම ප්‍රථම අධ්‍යපනය ලබන්නෙ ගාල්ල ප්‍රදේශයේ පිළිගත්ත පාසලකයි* .. ටික කලක් යනවිට ඔහුට පරිඝණක පස්සුව ගැහුව. ඒ අතින් ගොඩක් ඉදිරියට ගියා. ඒ වගේම පාසලේ තිබෙන සෑම භාහිර ක්‍රියාකාරකමක් වාගේම කරා.පාසැල් වැඩත් කරා.....

මෑන්ස්ට අද ගොඩක් සොදුරු දවසක්..... අද තමයි එයාගෙ 16වෙනි හැපි බර්ත් ඩේ එක.... අර රත්තරං පුත්‍රරත්නයගෙ නම තමයි..... මාතර ආරච්චිගේ කෙෂාන් විදුරංග ප්‍රේමසිරි ( උප්පැන්නෙ තීන සම්පූර්ණ නම) අඩේ ඒ මම නේ... අඩෙ අප්පා අද මගේ උපන්දිනේ නේ.... ඉතිං විෂ් කරපල්ලා.... බුකියෙ මගේ Wall එක සුභපැතුම් වලිං පිරිල. ඇත්තටම මට ගොඩක් සතුටුයි. මට දැනට 200කට වඩා විශ් කරල Wall Post දාල තියෙනව.... හුරේ... එහෙනං




කාපිය කේක්
හැපි Birth ඩේ වේවා
 විද්ද පුතා!!




*ගාල්ල ඕල්සෙන්ට්ස් විද්‍යාලය 
--විදූ--

4 comments:

  1. එහෙනං සුබ උපාන් දිනායාක් වේවා/

    ReplyDelete
  2. එල එල . . . . හැපි සික්ස්ටීන් . . . . .

    ReplyDelete
  3. සුභ උපන්දිනක් මල්ලී..

    ReplyDelete
  4. එහෙනං මචං හැපි බර්ත්ඩේ.....

    ReplyDelete

^උඩට යන්න