Saturday, December 11, 2010

Shaun the Sheep Ep.10 | බැටලු මියුසික්......

මම උදේ පොරොන්දුවක් වෙලා ගියානෙ අනිවාරෙන් ඊලග එපිසොඩ්එක හම්බවුනොත් ගෙනත් දෙනව කියල...
අන්න ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්න හදන්නෙ..අපි ඉති මන්ත්‍රීලා ඇමතිලා නෙමේනෙ.කිව්වොත් කිව්වයි.අනිවාරෙන් ඉටු කරනව...

දැං මම කියන්න යන්නෙ බැටලුවො පොඩි ෆන් එකක් ගත්ත හැටි.මේකෙ වෙන්නෙ අංකල් සීයා අලුත් Sound System 1ක් ගේනව.එතකොට ඉතිං පරන කබල වැඩක් නෑ කියල අහකට දානවනෙ [සමහරු නං පරණ එකත් තියා ගන්නව‍නෙ නේද?].ඉතිං මේක අපේ කට්ටිය අරං ගිහින් දානව පාටියක්.මරු පාටිය.ඒකට එන්නව
අපේ ඉස්සෙල්ල කතා වල හිටපු විශේෂ අමුත්තො ඔක්කොම.ඒත් ඌරෝ 3දෙනාට නම් එන්න දෙන්නෙ නෑ.ඉතිං පස්සෙ තඩි බැටළු අයියත් එළියට දානව.ඒකට හේතුව කියන්නේ නැතුව ග්‍රැමෆෝන් තැටි කිහිපයක් ගිලීම.ඉතිං මම මේ එපිසෝඩ් එක ගැන කරපු හැදින්වීම ඇති වගේ.
බලන්නකො මේ Video 1 එතකොට ඔක්කොම බලාගතහැකි. ඊළග කතාව හොයාගත්තු ගමන් දානව.



*Comment 1ක් දාලම යන්න!


---විද්දා---

2 comments:

^උඩට යන්න