Friday, December 10, 2010

Shaun the Sheep Ep.8 |කස්ටිය Pizza කයි......

අද නං වැස්ස බපාඩ්ඩක් පායල...
හම් ඔව් බොල ඇත්ත තමයි කිව්වෙ....
ඇයි මෙච්චර කල් බොරුකියල නෑ නේ....
ඒකෙන් මේකෙන් මට ආපු වැඩෙත් අමතක උනා [අනේ මේක කියන බොරු :O]

අද මම කියන්න යන්නෙ අපේ බැටළුවො
Pizza කාපු හැටි...
මරු කතාව.....
වැඩිය විස්තර කරන්න යන්නෙ නෑ මම....
අදට ඇති මේ....
බලන්නකො පහළ තියෙන Video 1.....




*Comment 1ක් දාලම යන්න.


- - -විද්දා- - -

2 comments:

  1. මරු වීඩියෝ එක... ගෙම්බාට තමයි වැඩියෙන් ආස හිතුනේ...

    ReplyDelete
  2. @නිම්ශා_ ස්තූතියි අක්කෙ... ඔව් ඔව් ගෙම්බ තමයි ලස්සන...

    ReplyDelete

^උඩට යන්න