Saturday, December 11, 2010

Shaun the Sheep Ep.9 |හරකා සමග......

කොහොමද කට්ටිගෙ දුක සැප එහෙම?
මමත් හොදින් [කව්ද බොල බොගෙන් ඇහුවෙ හොදින්න ද කියල?]
ඉතිං ඉතිං අව්ව පායපු දවසක් නිසා පොඩ්ඩක් ඉක්මනට කියල දාන්න හිතුන...
අද හවසට මම ඊලග කොටසත් හොයාගත්තොත් දාන්න උත්සාහ කරනව.
කෝ කෝ දැං කතාව කියමු නේ.
අද නං කියන්න යන්නෙ මහ විකාර කතාවක්.මේකෙ ඉන්නව මහ
ලොකු හරකෙක් .හරකෙක් කිව්වට මට හිතෙන්නෙ මෑන් කුළුමීමෙක්.ඒක මට හිතෙන හැටි.මේකෙ ඉන්න මේ හරකට රතුපාට  පේන්න බෑ.දන්නවනෙ හරක්ට රතු පාට දැක්කම අසූහාරදාහට මරුව නගින විත්තිය.ඉතිං පොඩි සිද්දි ටිකක් වෙලා අනිතිමට කට්ටිය මඩ නාගත්තු නිසා බලු අයියා එක්කං යනව ඒ කට්ටියව නාවන්න.එතකොට අපේ අෟරො 3දෙනා රතුපාට තීන්ත බාල්දියක් හලනව අර නාන්න තියෙන වතුර ටිකට.
මේ ඇති මගෙ හිතේ.ඉතුරු ටික Video 1න් බලා ගන්නකො.




*Comment 1ක් දාලම යන්න!
---විද්දා---

4 comments:

  1. කෙහෙන්ද ලමයෝ මේවා හොයා ගන්නේ

    ReplyDelete
  2. @නදීශාන් අමරසේකර_ඇයි බාප්පෙ මේව හොද නැද්ද?

    ReplyDelete
  3. නැනෑ හොදා හොදා

    ReplyDelete
  4. @නදීශාන් අමරසේකර_ඒකනෙ කිව්වෙ

    ReplyDelete

^උඩට යන්න