Monday, December 6, 2010

Youth Turn | Social Network

අද නං අවේ Special දෙයක් කියන්න... ඒක තමයි [මේක]..
නෑ නෑ විහිලු නෙමේ මේ අපේ Trix Hunter  ලියන මගේ හොදම මිතුරන්ගෙන් එක්කෙනෙක් වන ලක්ෂික ගයාල් සොයුරා හදපු Social Network  1....

මාත් මේකෙ ඇඩ්මින් කෙනෙක්....


කට්ටිය හිතයි මේ අවුරුදු 15 කොල්ලොන්ට ඕව කරන්න පුලුවන්ද ? කියල  ඔව් කරන්න පුලුවන්!
 අපි ඒක කලා!!!



මේක අද තමයි නිකුත් කලේ.....
‍මේක Facebook වගේ නෙමේ ඒකට වඩා හොදින් තමන්ගේ වැඩකටයුතු කරගන්න පුලුවන් එකක්.
ලක්ශිකත් මේකෙ පෝස්ට් එකක් දාල තිබුන එයාගෙ බ්ලොගියෙ.. ඒකට උදව්වක් සහ යුතුකමක් වශයෙන් තමා මම මේක දාන්නෙ... මේ යටින් තියෙන් ඒ අඩවියේ Screen Shot එකක්...





මේකෙ ඔයාලට ----
Polls - මේකෙන් ඔයාලය Polls  හදන්න පුලුවන්
Groups - මෙමගින් ඔබට මුණුපොතේ වගේ Groups සාදා ඒයට අන් අයට එකතු විමට කියන්න පුලුවන්
Articles - මෙමගින් ඔබට Notes ලියා තැබිමේ හැකියාව ඇත.
Q&A (Question & Answer) මෙය මුණුපොතේ ඉදිරියට එන්නට තිබෙන ‍විශේෂාංගයක්.. මෙමගින් ඔබේ ප්‍රශ්න වලට උත්තර ගන්න පුලුවන්
Blog - මෙමගින් ඔබට Blog එකක් ලිවිමට පුලුවන්
Albums - මෙය මගින් ඔබට ඔබේ පින්තුර Albums සැදිමට පුලුවන්.
Photo Tagging - ඔයාල දාව්‍න පිංතූර යාලුවන්ට ටැග් කරන්න පුලුවන්;
Chatting - යාලුවො එක්ක චැට් කරන්න පුලුවන්

ලගදීම ....Mobile Version  එක Out කරන්නත් කරන් හිතාගෙ ඉන්නෙ.අපේ Mobile එකෙන් එන යාලුවන්ටත් ඒක හොද ආරන්චියක් වෙයි! නේද? 

ආරක්ෂාව සහ පෞද්ගලිකත්වය .....රැකීමේ වගකීම අපි භාර ගන්නව ...කිසිම බයක් වෙන්න ‍දෙයක් නෑ

දැනට මෙය හැසිර වීමට ----
                                            ලක්ෂික ගයාල් (ලකී) [Super Admin]
                                            කෙෂාන් විදුරංග (විදූ)(මම) [Admin]
                                            කසුන් සෙනෙහස් (මැන්ඩි) [Admin]
                                            සහ තවත් කෙනෙක් ඉන්නව එයාගෙ නම කියන්න එපා කියල කිව්ව

ඔබත් අප සමග එක්වී එහි සම‍ාජිකයෙකු වන්න

මේ Link එකෙන් යන්න ----  Youth Turn 


---විද්දා---

4 comments:

  1. එල කිරි මමත් සෙට් වෙනවා.

    ReplyDelete
  2. @කි.අප්පුහාමි _ ස්තූතියි! 

    ReplyDelete
  3. වැඩේ නම් හොඳා, ඒත් ඉතින් මෙහෙම තවත් profile එකක් රන් කරන එක තමා කරදරේ.
    නමුත් සුභ පතනවා...

    ReplyDelete
  4. @Madhawa Habarakada - ස්තූතියි අයියෙ!!!

    ReplyDelete

^උඩට යන්න