මගේ ජීවිතයේ සොදුරුතම මතකයන් හා වටිනාම අවුරුද්ද වුනු 2010 අවුරුද්ද අදින් අවසන් වෙන බව ඔබ සැවොම දනී.ඇත්තම කිවොත් මගේ ජීවිතේ මට සතුටුම අවුරුද්ද 2010තමයි.මන්ද යත්, මේ බ්ලොගියේ ආරම්භය සහ ෆේස්බුකියේ ආරම්භයත් මේ වසරේදීම සිදුවූ නිසා වෙනි.ඇත්තටම මේ වසර දාමා යන්නට දුක වූවත්.කරන්නට දෙයක් නැති කම නිසාම මම එය කරමි.ලස්සන අවුරුද්දට මතකයන් රැසක් එක්කර 2011 වසර ආරම්භ කරන මෙන් මම ඔබ සැමගෙන්ම ඉල්ලනව.මේ හිටිය වගේම ඉදිරියටත් ඔයාල මාත් එක්කම ඉදීවි කියල මම හිතනව.
Friday, December 31, 2010
Thursday, December 30, 2010
Vidhu Film | විදූ චිත්‍රපටය
අනේ දවස් දෙකින් පෝස්්‍ට් එකක් වත් දාන්න බැරි වුනා නෙ.මම ලබන අවුරුද්දෙ ඉදංම පෝස්ට් දාන්න පටංගන්නං. ලබන අවුරුද්දෙ සා.පෙළ ත් තියෙනව.ඒක නිසා වැඩිය පෝස්ට් දාන්න බැරිවෙයි මම හිතන්නෙ.ඒක වැඩක් නෑ අද මමඅවේ ටිකක් විතර මට විශේෂ දෙයක් සහ ඔයාලටත් විශේෂ වෙන දෙයක් කියන්න.ඒක තමයි විදූ කියල අලුතෙන් ආපු චිත්‍රපටිය.ඉස්සෙල්ලම මේක මට විශේෂ මොකෝ කීල බලමු.මොන විශේෂයක්ද , මේකෙ තියෙන්නෙ මගේ නිසා බොල විශේෂ.මූනුපොතේ ඉන්න සෙටාර් එකනං මේ ගැන දන්නව.ඔයාලට විශේෂ මේක ලස්සන චිර්‍තපටියක් නිසා.ළමයින්ටම හදපු එකක් නිසා.මේක නිශ්පාදනේ කල්ල තියෙන්නෙ අශෝක හදගම මාමලු.
Monday, December 27, 2010
Shaun the Sheep Ep.17 |ෆන් එක....
ඊයෙ එක පොස්සට් එකයි.ඒක නිසා අද වැඩියෙන් දානව.ඒත් මගේ බ්ලොගියේ පෝස්ට් වලට Comment දාන්නෙ නෑ නෙ.මට මේ බ්ලොගිය ලියන්නත් එපා වෙනව.මට Comment නැති හින්ද.මොනා කරන්නද.ඒක මගේ අවාසනාව වෙන්න ඇති.කමක් නෑ.ඔන්න අද පළවෙනි එපිසෝඩ් එක
මේකෙ වෙන්නෙ ඉස්සෙල්ලාම බලු අයියට බලු
මේකෙ වෙන්නෙ ඉස්සෙල්ලාම බලු අයියට බලු
Sunday, December 26, 2010
ජීවිත ලක්ෂ 3ක් බිලිගත් සුනාමිය.....
ලෝකයේම මිනිසුන්ගේ දෑස් අගට කදුලක් එක්කර සුනාමියට අදට හරියටම වසර 4ක් පිරෙනව කියල ඔයාලත් දන්නව ඇති.
මීට හය වසරකට පෙර එනම් 2004 දෙසැම්බර් මස 26 වෙනිදා පෙර දින අසිරිමත් නත්තලක මිහිර විදි දකුණු ලක හා උතුරු නැගෙනහිර වෙරළබඩ ජනතාව සිය දෛනික කටයුතු ඇරඹිණි.
මීට හය වසරකට පෙර එනම් 2004 දෙසැම්බර් මස 26 වෙනිදා පෙර දින අසිරිමත් නත්තලක මිහිර විදි දකුණු ලක හා උතුරු නැගෙනහිර වෙරළබඩ ජනතාව සිය දෛනික කටයුතු ඇරඹිණි.
Saturday, December 25, 2010
Shaun the Sheep Ep.16 |පොඩි Timmyගෙ තවත් ලොකු ගොන් වැඩක්....
මෙන්න අද දවසේ එපිසෝඩ් එක.වහිනවත් එක්ක ෆට්ට සීතලයි අෆ්ෆා.නත්තල් කන්න කස්ටියට නම් මේ වෙනකොට ගොඩන් දේවල් හම්බචේච පාටයි!! වැඩි විස්තර ඕනෙ නෑ ඔන්න මම දැං දෙන්න යන්නෙ මේක
අපේ ටිමිය මලය කස්ටියට දාන පොඩි මරාලයක් ගැන තමයි අද කියන්න යන්නෙ.අද වෙන්නෙ ටිමිය සර්කස් එකක් තියෙන තැනකට ගිහිං කස්ටියට
අපේ ටිමිය මලය කස්ටියට දාන පොඩි මරාලයක් ගැන තමයි අද කියන්න යන්නෙ.අද වෙන්නෙ ටිමිය සර්කස් එකක් තියෙන තැනකට ගිහිං කස්ටියට
අද දවසේ අපි නොදන්ත් උපන් දිනය....
ශ්‍රීමත් අයිසැක් නිව්ටන් (නිවුටන්ට වයස අවුරුදු 46 දී ගොඩ්ෆ්‍රේ තෙලර් විසින් ඇදි ඔහුගේ ආලේඛ්‍ය චිත්‍රය) |
Friday, December 24, 2010
Shaun the Sheep Ep.15 |පිංතූර ගැනීම....
කාලෙකිං දුන්නෙ නෑ නෙ Shaun the Sheep එපිසෝඩ් එකක්. මෙන්න දැං දැම්ම.ඔයාල දන්නවනෙ මමත් ටිකක් හොද කැමරා ශිල්පියෙක් කියල. ඒ වගේ අපේ ෂොන් අයියත් පොඩි පිස්සුවක් නටනව ගොවිපලට ආපු දෙන්නෙක්ගෙ කැමරාවක් හොරෙන් අරන්.මැක්සා වැඩ ටිකක් වෙනව පුරුදු විදියට ඌරොන්ගෙ කරදරරෙත් එනව.
Planet 51
හරියටම දවස් 7කින් බ්ලොග් එක ලියන්න බැරි වුනා.ඒකට සමාවෙන්න .ඔන්න ගෙනාව තවත් ලස්සනම ලස්සන Movie 1ක්.මම නම් මේක බැලුවෙ ඊයෙ.මැක්සා.මේකත් කාටූන් Movie 1ක්.ඇත්තටම මාර ලස්සනයි 3D SuperB. ඉතිං බලපු නිසා ඔයාලටත් දෙන්න ඕන නිසා ඔන්න දැම්ම.
Thursday, December 16, 2010
Shaun the Sheep Ep.14 |ලොම් කපීම....
ඊයෙ නම් මට ගේන්න බැරි වුනා එපිසොඩ් එකක්.ඒකට සොරි වෙන්ඩ ඕනෙ.අද ගෙනාව ඔන්න මාර ෆන් එකක් තියෙන එපිසොඩ් එකක්.ඉස්සෙල්ල කට්ටියගෙන් සැප දුක් එහෙම අහන්න එපැයි.කොහොමද මගේ යාළුවනේ?.ඒල නේද?හොදයි නෙ.? එහෙනං වැඩේ පටං ගමු.
අද තමයි බැටළු අයියලගේ ලොම් කපන දිනය.ඔයාල දන්නවනෙ බැටළුවොන්ගෙ ලොම් වලට මාර ඉල්ලුමක් තියෙන විත්තිය.ඉතිං එක්කෙනෙක්ගෙ ලොම් එහෙම කැපුව කියමුකො.අනිත් ටික
Wednesday, December 15, 2010
Norton Internet Security 2010
Tuesday, December 14, 2010
Phone එකේ IMEI Number නොහොත් Serial Number..
මුලින්ම කියන්න ඔනේ මේක ගත්තෙ නදීශාන්ගේ සයිබර් ලියවිල්ල ලියන මගේම අයිය වගේ ඉන්න නදීශාන් අමරසේකර අයියගෙන්.එයා තමා මේ පෝස්ට් එක ඉස්සෙල්ල දැම්මෙ.මම ඒක හොරකං කලේ එයාගෙන් අහල.මෑන්ස් මට බැන්න බැනිල්ලක් ඇටි හැලෙන්න,ඉන්නෙ අහිංසකය වගේ බැන්නම තමයි ඒකගෙ අහිංසක කම කොහේද කියල හොයා ගන්න පුලුවන් වුනේ.ඒකෙන් අපිට වැඩක් නෑ.දැං වැඩේට බහිමු!
Shaun the Sheep Ep.13 |මීමැස්සොත් එක්ක බෑ....
අද නං ගේන් වෙන්නෙ එක එපිසෝඩ් එකයි තරහ වෙන්න එපා හොදේ!
ඉතිං ඔයාල පැණිරසට ආසද? ජෑම්වලට එහෙම.නැත්තං මී පැණි වලට ආසද?
උන්න එහෙනම් මේ එපිසෝඩ් එකේ වෙන්නෙ අන්න ඒව නිසා වෙන කරදරයක් ගැන.
අංකල් සීයා ගොවිපලට අලුතෙන් මීමැසි පෙට්ටියක් ගේනව [මීමැස්සො එක්ක හොදේ!].
මේක අපේ බැටලුස්ලා දැක්ක.ඕන එකකට හොම්බ දාන නිසා මේකත් මොකක්ද කියල බැලුව.ඒ අතරෙ බලු අයිය

Madagascar: Escape 2 Africa
ඔන්න අදත් උදේ පාංදරම ගෙනාව ෆට්ට ෆන් Movie 1ක්.මේකෙ නම Madagascar: Escape 2 Africa.
මේකෙ ඉන්නෙ තනිකරම සත්තු විතරයි.ඒ ප්‍රධාන චරිත වලට.අනිත්ඒවට නම් මිනිස්සුත් ඉන්නව.මේකත් Animate කරපු Movie 1ක්.මම කටුන්වලට කැමතියිනෙ ඉතිං.Movie 1කේ ප්‍රධානම චරිතය Alex.එයා සිංහයෙක්.මේ කට්ටිය ගුවන්යානයක් හදාගෙන New York වලට යන්න හදන්නෙ.ඒත් මගදි ඒක කැඩිල වැටෙන්නෙ අප්‍රිකාවට.අන්තිමට Alex හොයා ගන්නව එයගෙ අම්මවයි තාත්තවයි.එයා දන්නෙ නැති වුනාට එයා ඉපදිල තියෙන්නෙත් අප්‍රිකාවෙ.පොඩි පොඩි සටන් එහෙමත් වෙනව.ඒත් ෆන් එක තමයි වැඩියෙන් තියෙන්නෙ. මේකෙ විස්තර ටිකක් කිව්වොත්..

Monday, December 13, 2010
Shaun the Sheep Ep.12 |ෆිල්ම් බැලීම......
ටිකක් පහුවුනා අනේ සොරි.
මම වැඩක හිටියෙ ඒකයි [මේක දැං කියන්නෙම බොරුනෙ.:O]
කෝ කෝ යන්න එපා අනේ ඉන්න!
අද කියන්නෙ යන්නෙ අර ටිමිය කියන පොඩිම පොඩි බැටළු පැටිය කරන වැඩක්. ඒක මහ නැහැදිච්ච පැටියෙක්! [මම වගේමයි :D].ඉතිං අංකල් සීය බය හිතෙන කතාවක් බලනව පීසා එකක් කකා.ඒක ජනේලෙන් අපේ සෙට් එක බලං ඉන්නව

G-Force..
Shaun the Sheep Ep.11 |සරුංගලේ......
හායි !!! කට්ටිය හොදින් නේද?
ඊයෙ මේව දෙන්න බැරු වුන හේතුව දන්නවනෙ? ඔව් අන්න ඒක හිංද තමයි.
අද ඒකටත් එක්ක දෙන්නම්..
දැං සතුටුයිනෙ.
අද ටිකක් හුලගත් වැඩියි වගේ නේ?[අනේ පල.මූට මේ කතාව පටං ගන්න කියන බොරුවට අපිත් අහුවෙනවනෙ අම්මප :-/]
අද කියන්නෙත් පොඩි ෆන් කතාවක්.එදා හුලගත් වැඩි දවසක් නිසා.අපේ කට්ටියට කන්නත් බෑ.තඩි බැටලුව ඇර ඔක්කොම හුලගට ගහගෙන යන Size 1ක් තිබ්බෙ.මේ වෙලාවෙ එතනට පාවෙලා අවා

Sunday, December 12, 2010
දැයම පිබිදවූ අපේ කාලයේ බුදු හාමුදුරුවෝ....
මම දන්නව දැං වෙනකොටත් අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ගොඩක් ලිපි පලවෙලා ඇති.ඒත් මම තාම එකක් වත් දැක්කෙ නෑ.
මීට හරියටම අවුරුදු 7කට පෙර මේ ලොවෙන් සමුගත් අපේ කාලයේ බුදු හාමුදුරුවෝ,නැණ පහන අවදි කළ සෝම හාමුදුරුවෝ ,නිර්මල බුද්ධ ධර්මය දේශනා කළ සෝම හාමුදුරුවෝ, රටත්, ජාතියත් අවදි කළ සෝම හාමුදුරුවෝ වැනි පාථ වලින් ආමන්ත්‍රනය කළ අතිපූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන්වහන්සේ ගැන ඔබට පොඩි හරි දැනුමක් ලබා දෙන්න.
Saturday, December 11, 2010
Shaun the Sheep Ep.10 | බැටලු මියුසික්......
මම උදේ පොරොන්දුවක් වෙලා ගියානෙ අනිවාරෙන් ඊලග එපිසොඩ්එක හම්බවුනොත් ගෙනත් දෙනව කියල...
අන්න ඒ පොරොන්දුව තමයි මේ ඉටු කරන්න හදන්නෙ..අපි ඉති මන්ත්‍රීලා ඇමතිලා නෙමේනෙ.කිව්වොත් කිව්වයි.අනිවාරෙන් ඉටු කරනව...
දැං මම කියන්න යන්නෙ බැටලුවො පොඩි ෆන් එකක් ගත්ත හැටි.මේකෙ වෙන්නෙ අංකල් සීයා අලුත් Sound System 1ක් ගේනව.එතකොට ඉතිං පරන කබල වැඩක් නෑ කියල අහකට දානවනෙ [සමහරු නං පරණ එකත් තියා ගන්නවනෙ නේද?].ඉතිං මේක අපේ කට්ටිය අරං ගිහින් දානව පාටියක්.මරු පාටිය.ඒකට එන්නව
Shaun the Sheep Ep.9 |හරකා සමග......
කොහොමද කට්ටිගෙ දුක සැප එහෙම?
මමත් හොදින් [කව්ද බොල බොගෙන් ඇහුවෙ හොදින්න ද කියල?]
ඉතිං ඉතිං අව්ව පායපු දවසක් නිසා පොඩ්ඩක් ඉක්මනට කියල දාන්න හිතුන...
අද හවසට මම ඊලග කොටසත් හොයාගත්තොත් දාන්න උත්සාහ කරනව.
කෝ කෝ දැං කතාව කියමු නේ.
අද නං කියන්න යන්නෙ මහ විකාර කතාවක්.මේකෙ ඉන්නව මහ

Friday, December 10, 2010
Shaun the Sheep Ep.8 |කස්ටිය Pizza කයි......
අද නං වැස්ස බපාඩ්ඩක් පායල...
හම් ඔව් බොල ඇත්ත තමයි කිව්වෙ....
ඇයි මෙච්චර කල් බොරුකියල නෑ නේ....
ඒකෙන් මේකෙන් මට ආපු වැඩෙත් අමතක උනා [අනේ මේක කියන බොරු :O]
අද මම කියන්න යන්නෙ අපේ බැටළුවො
හම් ඔව් බොල ඇත්ත තමයි කිව්වෙ....
ඇයි මෙච්චර කල් බොරුකියල නෑ නේ....
ඒකෙන් මේකෙන් මට ආපු වැඩෙත් අමතක උනා [අනේ මේක කියන බොරු :O]
අද මම කියන්න යන්නෙ අපේ බැටළුවො
Thursday, December 9, 2010
Shaun the Sheep Ep.7 |කරදරකාර එළුවා......
කොහොමද කට්ටියට....
වහිනවද ඔහෙට ???
මෙහේටනං මදි නොකියන්න වැස්ස!
ඉතිං ආව ගිය තොරතුරු කතා නොකර වැඩේ බහිමු නේද?
අද කියන්න නම් යන්නෙ කලින්දීපුවට වඩා වෙනස් කථාවක්....
මේකෙ වෙන්නෙ...[මොකද්ද බං.කියනවකො ටක්ගාල කියන මගුලක්]...
අලුතෙන් අංකල් සීයා ගොවිපලට ගේනව

Monday, December 6, 2010
Shaun the Sheep Ep.6 | බැටලුවො චිත්‍ර අදියි......
ආහ් අද නං මාර දවසක් ගොරව ගොරව වහිනව...
ඉතිං කස්ටිය කොහොමද?
මොකෝ සද්දයක් වත් නැත්තෙ? [බොට මොකටද යකෝ ඒක :P]
ම්ම්ම් ...
අද මම කියන්න යන්නෙ බැටලුවො කරපු මැක්සා වැඩක්..
අපේ ගොවිපල අයිත් අංකල් සීයා චිත්‍ර අදින්න ආව ගොවිපලට...
එයාට ලස්සනට චිත්‍ර අදින්න පුලුවන්.. [ඉතිං අපිට මොකෝ :P]
ඉතිං ඔන්න චිත්‍රෙ අදින්න පටං ගත්ත.ටිවෙලාවක් යනකොට

Youth Turn | Social Network
අද නං අවේ Special දෙයක් කියන්න... ඒක තමයි [මේක]..
නෑ නෑ විහිලු නෙමේ මේ අපේ Trix Hunter ලියන මගේ හොදම මිතුරන්ගෙන් එක්කෙනෙක් වන ලක්ෂික ගයාල් සොයුරා හදපු Social Network 1....
කට්ටිය හිතයි මේ අවුරුදු 15 කොල්ලොන්ට ඕව කරන්න පුලුවන්ද ? කියල ඔව් කරන්න පුලුවන්!
අපි ඒක කලා!!!
නෑ නෑ විහිලු නෙමේ මේ අපේ Trix Hunter ලියන මගේ හොදම මිතුරන්ගෙන් එක්කෙනෙක් වන ලක්ෂික ගයාල් සොයුරා හදපු Social Network 1....
මාත් මේකෙ ඇඩ්මින් කෙනෙක්....
කට්ටිය හිතයි මේ අවුරුදු 15 කොල්ලොන්ට ඕව කරන්න පුලුවන්ද ? කියල ඔව් කරන්න පුලුවන්!
අපි ඒක කලා!!!
Sunday, December 5, 2010
Shaun the Sheep Ep.5 | කස්ටියගේ ඇපල් කෑම......
කොහොමද යාලුවනේ!!!
අද මම කියන්න යන්නෙ අපේ බැටලුවොයි ඌරොයි ඇපල් කාපු හැටි....
අපේ ගොවිපළ බලා ගන්න බලු අයිය අයිතිකාර අංකල් සීය එක්ක යනව ගමනක්....
ඒ අස්සෙ ඌරොන්ගෙ පැත්තෙ තියෙන ඇපල් ගහේ ඇපල් හැදිල [පෙරේත කමට කෙළ ගිල්ලට වැඩක් නෑ මේක වෙන්නෙ කාටූන් එකේ :P ]..
ඉතිං ඌරයියල තුන්දෙනා

Saturday, December 4, 2010
Shaun the Sheep Ep.4 | පොඩි බැටලුපැටියාගේ ඇඩිල්ල.....
අනේ කට්ටිය තහ වෙන්න එපා අනේ....
මට අලුතෙන් පොස්ට් එකක් දාන්න බැරි උනේ මට වාර විභාගේ තිබුනා ඒකයි හොදේ!!!!
සොරි වෙන්ඩ ඕන ඒකට!!!....
දන්නවනෙ මම වැඩ අදික මෑන්ස් කියල :D [මගෙ අම්මියේ මූ කියන බොරු..ඕකා නිකන් ගෙදෙටිට වෙලා කකා බිබී ඉන්න එකා..... :O]
හරි හරි දැං ඉතිං බැන්න ඇති ඕං....
අද නං වෙන්නෙ ඔයාලගෙ අර ආදරය දිනාගත් [මම නෙමේ බං ...මට කව්ද ආදරේ නේද ???:D ] ටිමී නොහොත් පොඩි බැටලු පැටියගේ බෝනික්ක

Subscribe to:
Posts (Atom)