Friday, December 24, 2010

Planet 51

හරියටම දවස් 7කින් බ්ලොග් එක ලියන්න බැරි වුනා.ඒකට සමාවෙන්න .ඔන්න ගෙනාව තවත් ලස්සනම ලස්සන Movie 1ක්.මම නම් මේක බැලුවෙ ඊයෙ.මැක්සා.මේකත් කාටූන් Movie 1ක්.ඇත්තටම මාර ලස්සනයි 3D SuperB. ඉතිං බලපු නිසා ඔයාලටත් දෙන්න ඕන නිසා ඔන්න දැම්ම.


   මේකෙ වෙන්නෙ අපේ ලොකෙ ඉදං නෙින් ලොකෙක්ට ගගනගාමියෙක් යනව.නීල් ආම්ට්‍රෝන් කොඩිය ගැහුවෙ  හදේනෙ ඒත් මේකා කොඩිය ගහන්නෙ අපේ ලොකෙ වගේම මිනිස්සු ඉන්න ලොකෙක.මාරම ලස්සනයි.මම හරි ආසවෙන් බැලුව.මම දැං ඒකෙ විස්තර ටිකක් කියන්න යන්නෙ.අහගන්නකො ඉතිං.

අධ්‍යක්ෂණය - Jorge Blanco
සහය අධ්‍යක්ෂණය - Javier Abad / Marcos Martínez

නිශ්පාදනය - Ignacio Pérez Dolset / Guy Colins
පිටපත  -  Joe Stillman
සංගීතය - James Brett
සංස්කරණය - Alex Rodriguez
බෙදාහැරීම - TriStar Pictures
නිකුත් කළ දිනය - November 20, 2009
ධාවන කාලය - 91 minutes


මේක හදන්න  ඇමරිකානු ඩොලර් මිලියන 70 ක් ගිහිල්ල තියෙනව කියල තමයි කියන්නෙ..පහල රූපය යට තියෙන Link Click කරල Torrent 1 බාගෙන බලල මටත් Comment 1කින් කියන්නකො හොද නරක.වැඩි විස්තර බලා ගන්න මෙතනට යන්න  Planet 51. එහෙනම් මම ගිහිං එන්නම්. ඔබට ජය!!




--Download Torrent File--
---විද්දා---

4 comments:

  1. අප්පා... මේ පැත්තෙ ආපු කාලයක් මතක නෑ. මම මේ ෆිල්ම් එක බැලුවෙ ගිය අවුරුද්දෙ. නියම ෆිල්ම් එක. ඔය කාටුන් හැමදාම දාන්නෙ දානවකො හොඳ 18+ ෆිල්ම් එකක් PP

    ReplyDelete
  2. @Pramod Indunith_උබලට ඉතිං අපිව මතක නෑ නෙ.පල පල උබත් හීරෝ වගේ එකෙක් වෙන්න යනවද?

    ReplyDelete
  3. @Pramod Indunithඋබලට ඉතිං අපිව මතක නෑ නෙ.පල පල උබත් හීරෝ වගේ එකෙක් වෙන්න යනවද?

    ReplyDelete
  4. @Pramod Indunithඋබලට ඉතිං අපිව මතක නෑ නෙ.පල පල උබත් හීරෝ වගේ එකෙක් වෙන්න යනවද?

    ReplyDelete

^උඩට යන්න