Tuesday, December 14, 2010

Madagascar: Escape 2 Africa

ඔන්න අදත් උදේ පාංදරම ගෙනාව ෆට්ට ෆන් Movie 1ක්.මේකෙ නම Madagascar: Escape 2 Africa.
මේකෙ ඉන්නෙ තනිකරම සත්තු විතරයි.ඒ ප්‍රධාන චරිත වලට.අනිත්ඒවට නම් මිනිස්සුත් ඉන්නව.මේකත් Animate කරපු Movie 1ක්.මම කටුන්වලට කැමතියිනෙ ඉතිං.‍Movie 1කේ ප්‍රධානම චරි‍තය Alex.එයා සිංහයෙක්.මේ කට්ටිය ගුවන්යානයක්  හදාගෙන New York වලට යන්න හදන්නෙ.ඒත් මගදි ඒක කැ‍ඩිල වැටෙන්නෙ අප්‍රිකාවට.අන්තිමට Alex හොයා ගන්නව එයගෙ අම්මවයි තාත්තවයි.එයා දන්නෙ නැති වුනාට එයා ඉපදිල තියෙන්නෙත් අප්‍රිකාවෙ.පොඩි පොඩි සටන් එහෙමත් වෙනව.ඒත් ෆන් එක තමයි වැඩියෙන් තියෙන්නෙ. මේකෙ විස්තර ටිකක් කිව්වොත්..



අධ්‍යක්ෂණය - Eric Darnell / Tom McGrath
නිශ්පාදනය - Mireille Soria / Mark Swift
පිටපත  -  Etan Cohen / Tom McGrath / Eric Darnell
සංගීතය - Hans Zimmer / will.i.am
සංස්කරණය - Mark A. Hester
බෙදාහැරීම - Paramount Pictures
නිකුත් කළ දිනය - November 7, 2008 
ධාවන කාලය - 89 minutes


මේක හදන්න  ඇමරිකානු ඩොලර් මිලියන 150 ක් ගිහිල්ල තියෙනව කියල තමයි කියන්නෙ.ඔයාලත් මේක බලන්න මම නම් හරිම ආසයි මේMovie 1ට.පහල රූපය යට තියෙන Link Click කරල Torrent 1 බාගෙන බලල මටත් Comment 1කින් කියන්නකො හොද නරක.වැඩි විස්තර බලා ගන්න මෙතනට යන්න  Madagascar: Escape 2 Africa. එහෙනම් මම ගිහිං එන්නම්. ඔබට ජය!!


--Download Torrent File--
---විද්දා---

2 comments:

  1. හොඳ ‍ෆිල්ම් එකක්. මේකෙ තුන්වෙනි එකත් දෙන්න

    ReplyDelete
  2. @ගාමින්ද_ස්තූතියි සහෝ.අනිවාර්යෙන්ම දෙනව!!

    ReplyDelete

^උඩට යන්න