Thursday, December 9, 2010

Shaun the Sheep Ep.7 |කරදරකාර එළුවා......

කොහොමද කට්ටියට....
වහිනවද ඔහෙට ???
මෙහේටනං මදි නොකියන්න වැස්ස!
ඉතිං ආව ගිය තොරතුරු කතා‍ නොකර වැඩේ බහිමු නේද?

අද කියන්න නම් යන්නෙ කලින්දීපුවට වඩා වෙනස් කථාවක්....
මේකෙ වෙන්නෙ...[මොකද්ද බං.කියනවකො ටක්ගාල කියන මගුලක්]...
අලුතෙන් අංකල් සීයා ගොවිපලට ගේනව
එළුවෙක්... ඒක මහ කරදරකාර එකෙක්...
හැම දේම කනව........ නොකන දෙයක් නැති තරමටම කනවා.....
අපේ බැටළු රංචුවට තමා ඒකෙන් ටොපිය හම්බවෙන්නෙ...
කට්ටි දහ පාරකට කන තණකොළටික මේක එක පාරින් කනවනෙව.....
ඉතිං කට්ටියටම මරුව අවේසවෙලා ඉන්නෙ...
පස්සෙ එයාගෙන් හොද හොද වැඩ ගන්නව...
බලන්නකො Video 1 එතකොට ඔයාලට කතාව තේරෙයි.....




*Comment 1ක් දාලම යන්න!


---විද්දා---

4 comments:

  1. එල මල්ලියෝ..... මරුවට වැඩේ දිලා තියෙනවා...... ...ඔහොම යන්... :)))))

    ReplyDelete
  2. @නිම්ශා_ස්තූතියි අක්කෙ......

    ReplyDelete
  3. හික් හික් එල එල අහ්....

    ReplyDelete
  4. @ළමයා_ස්තූතියි අයියෙ......

    ReplyDelete

^උඩට යන්න